ඌ රනිලගෙ උපදේශක පට්ටමක් ගහන් ඉන්නෙඅර බල්ලො ගහපු එකා..
තව කවුද
ආ ඔව් නේ බිමල් එහෙම දැක්කේම නෑ. මොකෝ දන් නෑ සීන් ඒක. එක්කෝ උන් ගොන් කථා කියන්නේ නැතුව ඇති හදුන් වගේවිජිත හේරත් සහ අනිත් ජෙපි සෙට් එක
බිමල් කොහේ හරි ගිහින් කියලා තිබ්බා NPP ඇවිත් හොරු අල්ලන කථා බොරු කියලා එකෙන්ම ඌ නොකාවුට් උනාආ ඔව් නේ බිමල් එහෙම දැක්කේම නෑ. මොකෝ දන් නෑ සීන් ඒක. එක්කෝ උන් ගොන් කථා කියන්නේ නැතුව ඇති හදුන් වගේ