election predictions 21 න් පස්සේ අනාගත් වැකි 😁🤭

hapriyankara

Well-known member
  • May 6, 2008
    5,365
    4,685
    113
    නොපෙනෙන මානයේ
    ඇයි මේ පස්ස ගහන්නේ කිරියේ කට්ටිය 🤔 දැං හොඳට තිබ්බනේ vote base එක මෙච්චර කල් 😏
    විශාරද හඳුන්නෙත්තියි, ලාල් කාන්තයි තරඟෙට හානවනෙ
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    අනුරට මීටින් වලට සෙනග නෑ හැබැයි රනිල්ට සූගාල සෙනග හින්ද ඌ තමා ජනාධිපති 🤣🤣
    ranil neme bng moda sajiya dinanne uta patta waasi demala muslim chanda tikath ekka, sinhalungen anurai sajiyai ne inne, etika dekata bedunama demala muslim chanda ekka sajiya dinai me yana widiyatama giyoth :sorry:
     
    Hamoma anurata ba kiynwa but hethuwak kiaynneth na hariyta.
    oya yaka awilla karala pennuwoth mara wade wenne.
    kohomath apita dinana eka nawttanna bane so wish for the best
    කරලා පෙන්නුවොත් නම් හොදයි. කරගන්න දෙයිද කියලයි sure නැත්තෙ. අනුරගෙ වැරැද්දක් නෙමෙයි මම කියන්නෙ. එයාට ඔය කියන කතා නම් කරන්න වෙන්නෙ නෑ කොහොමත්. දිනුවොත් මුලින් කට්ටියට දැනෙන දේවල් ටිකක් කරයි. ඒත් වැඩිකල් කරන්න වෙන්නෙ නෑ. ගම් වල ඉන්න පරන jvp සෙට් එක ෆෝම් වෙලා එයි දිනුවොත්. එතනින් තමයි ඉවරවීම පටන් ගන්නෙ. ඊට පස්සෙ එයාගෙ වටේ ඉන්න කටිටිය. පැරදෙන අයත් නිකන් ඉන්නෙ නෑනෙ. ෆයිල් ටික ඇදිලා එන නිසා බෝම්බයක් හරි ගහවි.
    අනුරට බැරි උනොත් බැරි වෙන්නෙ මේකෙ වටේ ඉන්න උනුයි රටේ උනුයි ඔක්කොම ඌව rush කරන්න ගන්නව කෝ කෝ තවම දැනෙන්න දෙයක් කරේ නෑනෙ කියලා.. එහෙම නැත්තන් ඌ මොකක් හරි කරයි හැබැYඉ කල් යයි ඉතින් දැන් තියන තත්වෙන් තියෙයි එතකන් ..

    සජියා ආවොත් මාස 6න් ඉවර කරනවා බිම් මට්ටමෙ ජනතාවට පිනට දීලම.. අනික ඌගෙ ඊගො එක වැඩියි ඔහොම හිටියට ජනාධිපත් උනොත් ඌ මොන ජව්සමක් නටයිද දන් නෑ මෝඩයානෙ.. මන් තමයි සක්විති රජු කියයි වේදිකාවකට නැගලා 😂
    ඔව්. සජිත් හරි බොලදයි. මේ ඊයෙ පෙරේදා අපේ තාත්තගෙ යාළුවෙක් ඇවිත් කියුවා කොහේද මීටින් එකකදි ස්ටේජ් එකෙන් බිමට පැනලා මට අයෝමය ශක්තිය තියෙද මොකක්ද කියලා.. 😂 අර ගාඩ් එකට ඉදපු අය අල්ලගෙන තියෙන්නෙ. නැත්නම් ඡන්දෙට කලින් අතපය කඩාගෙන ඉන්න වෙන්නෙ. 😂😂
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    කරලා පෙන්නුවොත් නම් හොදයි. කරගන්න දෙයිද කියලයි sure නැත්තෙ. අනුරගෙ වැරැද්දක් නෙමෙයි මම කියන්නෙ. එයාට ඔය කියන කතා නම් කරන්න වෙන්නෙ නෑ කොහොමත්. දිනුවොත් මුලින් කට්ටියට දැනෙන දේවල් ටිකක් කරයි. ඒත් වැඩිකල් කරන්න වෙන්නෙ නෑ. ගම් වල ඉන්න පරන jvp සෙට් එක ෆෝම් වෙලා එයි දිනුවොත්. එතනින් තමයි ඉවරවීම පටන් ගන්නෙ. ඊට පස්සෙ එයාගෙ වටේ ඉන්න කටිටිය. පැරදෙන අයත් නිකන් ඉන්නෙ නෑනෙ. ෆයිල් ටික ඇදිලා එන නිසා බෝම්බයක් හරි ගහවි.

    ඔව්. සජිත් හරි බොලදයි. මේ ඊයෙ පෙරේදා අපේ තාත්තගෙ යාළුවෙක් ඇවිත් කියුවා කොහේද මීටින් එකකදි ස්ටේජ් එකෙන් බිමට පැනලා මට අයෝමය ශක්තිය තියෙද මොකක්ද කියලා.. 😂 අර ගාඩ් එකට ඉදපු අය අල්ලගෙන තියෙන්නෙ. නැත්නම් ඡන්දෙට කලින් අතපය කඩාගෙන ඉන්න වෙන්නෙ. 😂😂
    Finally some common sense on here.
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,020
    6,803
    113
    Earth
    කරලා පෙන්නුවොත් නම් හොදයි. කරගන්න දෙයිද කියලයි sure නැත්තෙ. අනුරගෙ වැරැද්දක් නෙමෙයි මම කියන්නෙ. එයාට ඔය කියන කතා නම් කරන්න වෙන්නෙ නෑ කොහොමත්. දිනුවොත් මුලින් කට්ටියට දැනෙන දේවල් ටිකක් කරයි. ඒත් වැඩිකල් කරන්න වෙන්නෙ නෑ. ගම් වල ඉන්න පරන jvp සෙට් එක ෆෝම් වෙලා එයි දිනුවොත්. එතනින් තමයි ඉවරවීම පටන් ගන්නෙ. ඊට පස්සෙ එයාගෙ වටේ ඉන්න කටිටිය. පැරදෙන අයත් නිකන් ඉන්නෙ නෑනෙ. ෆයිල් ටික ඇදිලා එන නිසා බෝම්බයක් හරි ගහවි.

    ඔව්. සජිත් හරි බොලදයි. මේ ඊයෙ පෙරේදා අපේ තාත්තගෙ යාළුවෙක් ඇවිත් කියුවා කොහේද මීටින් එකකදි ස්ටේජ් එකෙන් බිමට පැනලා මට අයෝමය ශක්තිය තියෙද මොකක්ද කියලා.. 😂 අර ගාඩ් එකට ඉදපු අය අල්ලගෙන තියෙන්නෙ. නැත්නම් ඡන්දෙට කලින් අතපය කඩාගෙන ඉන්න වෙන්නෙ. 😂😂
    මන් ඒක දැක්කා ඌ පිට රට මියුසිකල් ශෝ එකක් බලලා ද කොහෙද 😂
     
    • Haha
    Reactions: Geshi95

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,197
    24,875
    113
    tracing Geo-location.. ... ...
    මොකා දින්නත් office යන්න වෙනවා 100% sure ;)

    එහෙම කියන්න එපා අන්රයියා දින්නොත් office එක ජනසතු කරනවා..
    office එකට ඕනි නම් ගෙදර ආවහැකි උඹල යන්නම ඕනි කියල එකක් නෑ..
     
    • Haha
    Reactions: san**

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,567
    2,392
    113
    emoji_u2764.png
    emoji_u1f495.png
    emoji_u1f495.png
    rata-anurata-logo.png
    emoji_u1f64f.png
    emoji_u1f499.png
    NPP_Symbol.png
    emoji_u1f495.png
    emoji_u1f64f.png
    emoji_u2764.png
    emoji_u1f499.png
    emoji_u1f64f.png
    emoji_u1f495.png
    emoji_u1f499.png
    E45KwJnpPVI-sUjdv_sljR7hU7YFZOQsKDAVSscg7tWGkIgpZR6vXGYs4QgVPP5BidO3E_x_ZQ=s900-c-k-c0x00ffffff-no-rj
     
    Last edited:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    යම් අවුලක් ඇතිවෙයි කියල හිතනව.
    යලුවන්ගෙන් පිටට බලය යාම ලේසියෙන් කරන්න වෙන්නෙ නෑ
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    රනිල් විපක්ෂ නායක වෙනව🤔 සජිත් දිනල අර සුපුරුදු හොරු සෙට් එක ආයෙත් පාර්ලිමේන්තු එනව...එච්චරයි වෙන්නෙ. ජීවිතේට ගොඩ ඒමක් නෑ💤