Trueසජිත් 1 අනුර 2 වැරදිලා හරි අනුර 1 උනොත් අවුරුද්දක්වත් බෑ.
Ps: මම සජිත්ට ඡන්දෙ දෙන්නෙ නෑ. හිතුන දේ විතරයි.

එතකොට ඉතිං "සහෝදර මිත්රවරුනි විශේෂෙන් කියන්ටෝන"රනිල් ජනාධිපති 33.33%
අනුර ජනාධිපති 33.33%
සජිත් ජනාධිපති 33.33%
මේකනං ඉතිං අනිවාර්යයි.වැරදිලා හරි අනුර 1 උනොත් අවුරුද්දක්වත් බෑ.
ඇයි මේ පස්ස ගහන්නේ කිරියේ කට්ටියමේකනං ඉතිං අනිවාර්යයි.
විශාරද හඳුන්නෙත්තියි, ලාල් කාන්තයි තරඟෙට හානවනෙඇයි මේ පස්ස ගහන්නේ කිරියේ කට්ටියදැං හොඳට තිබ්බනේ vote base එක මෙච්චර කල්
![]()
ranil neme bng moda sajiya dinanne uta patta waasi demala muslim chanda tikath ekka, sinhalungen anurai sajiyai ne inne, etika dekata bedunama demala muslim chanda ekka sajiya dinai me yana widiyatama giyothඅනුරට මීටින් වලට සෙනග නෑ හැබැයි රනිල්ට සූගාල සෙනග හින්ද ඌ තමා ජනාධිපති![]()

කරලා පෙන්නුවොත් නම් හොදයි. කරගන්න දෙයිද කියලයි sure නැත්තෙ. අනුරගෙ වැරැද්දක් නෙමෙයි මම කියන්නෙ. එයාට ඔය කියන කතා නම් කරන්න වෙන්නෙ නෑ කොහොමත්. දිනුවොත් මුලින් කට්ටියට දැනෙන දේවල් ටිකක් කරයි. ඒත් වැඩිකල් කරන්න වෙන්නෙ නෑ. ගම් වල ඉන්න පරන jvp සෙට් එක ෆෝම් වෙලා එයි දිනුවොත්. එතනින් තමයි ඉවරවීම පටන් ගන්නෙ. ඊට පස්සෙ එයාගෙ වටේ ඉන්න කටිටිය. පැරදෙන අයත් නිකන් ඉන්නෙ නෑනෙ. ෆයිල් ටික ඇදිලා එන නිසා බෝම්බයක් හරි ගහවි.Hamoma anurata ba kiynwa but hethuwak kiaynneth na hariyta.
oya yaka awilla karala pennuwoth mara wade wenne.
kohomath apita dinana eka nawttanna bane so wish for the best
ඔව්. සජිත් හරි බොලදයි. මේ ඊයෙ පෙරේදා අපේ තාත්තගෙ යාළුවෙක් ඇවිත් කියුවා කොහේද මීටින් එකකදි ස්ටේජ් එකෙන් බිමට පැනලා මට අයෝමය ශක්තිය තියෙද මොකක්ද කියලා..අනුරට බැරි උනොත් බැරි වෙන්නෙ මේකෙ වටේ ඉන්න උනුයි රටේ උනුයි ඔක්කොම ඌව rush කරන්න ගන්නව කෝ කෝ තවම දැනෙන්න දෙයක් කරේ නෑනෙ කියලා.. එහෙම නැත්තන් ඌ මොකක් හරි කරයි හැබැYඉ කල් යයි ඉතින් දැන් තියන තත්වෙන් තියෙයි එතකන් ..
සජියා ආවොත් මාස 6න් ඉවර කරනවා බිම් මට්ටමෙ ජනතාවට පිනට දීලම.. අනික ඌගෙ ඊගො එක වැඩියි ඔහොම හිටියට ජනාධිපත් උනොත් ඌ මොන ජව්සමක් නටයිද දන් නෑ මෝඩයානෙ.. මන් තමයි සක්විති රජු කියයි වේදිකාවකට නැගලා![]()
Finally some common sense on here.කරලා පෙන්නුවොත් නම් හොදයි. කරගන්න දෙයිද කියලයි sure නැත්තෙ. අනුරගෙ වැරැද්දක් නෙමෙයි මම කියන්නෙ. එයාට ඔය කියන කතා නම් කරන්න වෙන්නෙ නෑ කොහොමත්. දිනුවොත් මුලින් කට්ටියට දැනෙන දේවල් ටිකක් කරයි. ඒත් වැඩිකල් කරන්න වෙන්නෙ නෑ. ගම් වල ඉන්න පරන jvp සෙට් එක ෆෝම් වෙලා එයි දිනුවොත්. එතනින් තමයි ඉවරවීම පටන් ගන්නෙ. ඊට පස්සෙ එයාගෙ වටේ ඉන්න කටිටිය. පැරදෙන අයත් නිකන් ඉන්නෙ නෑනෙ. ෆයිල් ටික ඇදිලා එන නිසා බෝම්බයක් හරි ගහවි.
ඔව්. සජිත් හරි බොලදයි. මේ ඊයෙ පෙරේදා අපේ තාත්තගෙ යාළුවෙක් ඇවිත් කියුවා කොහේද මීටින් එකකදි ස්ටේජ් එකෙන් බිමට පැනලා මට අයෝමය ශක්තිය තියෙද මොකක්ද කියලා..අර ගාඩ් එකට ඉදපු අය අල්ලගෙන තියෙන්නෙ. නැත්නම් ඡන්දෙට කලින් අතපය කඩාගෙන ඉන්න වෙන්නෙ.
![]()
මන් ඒක දැක්කා ඌ පිට රට මියුසිකල් ශෝ එකක් බලලා ද කොහෙදකරලා පෙන්නුවොත් නම් හොදයි. කරගන්න දෙයිද කියලයි sure නැත්තෙ. අනුරගෙ වැරැද්දක් නෙමෙයි මම කියන්නෙ. එයාට ඔය කියන කතා නම් කරන්න වෙන්නෙ නෑ කොහොමත්. දිනුවොත් මුලින් කට්ටියට දැනෙන දේවල් ටිකක් කරයි. ඒත් වැඩිකල් කරන්න වෙන්නෙ නෑ. ගම් වල ඉන්න පරන jvp සෙට් එක ෆෝම් වෙලා එයි දිනුවොත්. එතනින් තමයි ඉවරවීම පටන් ගන්නෙ. ඊට පස්සෙ එයාගෙ වටේ ඉන්න කටිටිය. පැරදෙන අයත් නිකන් ඉන්නෙ නෑනෙ. ෆයිල් ටික ඇදිලා එන නිසා බෝම්බයක් හරි ගහවි.
ඔව්. සජිත් හරි බොලදයි. මේ ඊයෙ පෙරේදා අපේ තාත්තගෙ යාළුවෙක් ඇවිත් කියුවා කොහේද මීටින් එකකදි ස්ටේජ් එකෙන් බිමට පැනලා මට අයෝමය ශක්තිය තියෙද මොකක්ද කියලා..අර ගාඩ් එකට ඉදපු අය අල්ලගෙන තියෙන්නෙ. නැත්නම් ඡන්දෙට කලින් අතපය කඩාගෙන ඉන්න වෙන්නෙ.
![]()
dinai, ara chathurangala wage un ekkanam loweth continue karanna be mcn, un balapan boruwa gahana widiya.අනුර දිනනවා. පොර හරියටම රට කරනවා.
මොකා දින්නත් office යන්න වෙනවා 100% sure![]()
ඇයි උඹ ගෝටාගේ කාලේ ඔෆීස් ගියාද? අනුර ආවත් එහෙම තමයි.මොකා දින්නත් office යන්න වෙනවා 100% sure![]()