election predictions 21 න් පස්සේ අනාගත් වැකි 😁🤭

batwise

Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    ඉතිං යාලුවනේ ඔච්චරයි මගේ predictions ඔයාලටත් මෙහෙම prediction තියනවනං මේ පහහලිං දාගෙන යන්න
    අකුරු 3ක‍ නමක් තියන කෙනෙක් තමා ජනාධිපති වෙන්නේ.
     
    • Haha
    Reactions: Amare machan

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    අකුරු 3ක‍ නමක් තියන කෙනෙක් තමා ජනාධිපති වෙන්නේ.
    අනිවාර්යයෙන් 🤭😁 ඒකනේ AI දැම්මනං කලින්ම හොයාගන්න තිබිබා ADD කරන්න ඕන ඒකත් 😁
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,648
    8,850
    113
    kandy
    ඇයි උඹ ගෝටාගේ කාලේ ඔෆීස් ගියාද? අනුර ආවත් එහෙම තමයි.
    එක තමයි බන් කියලා තියෙන්නේ .. :lol:
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ....ජනජනාධිපතිවරණ පශ්චාත් අනාවැකි සමාලෝචනය .......
    🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭
    ඉතිං යාලුවනේ මගේ අනාවැකි 5න්5ම 100%ම හරි ගියා
    .
    1)මාලිමාව එදා මෙදා තුර ඉතිහාසේ ගන්න වැඩිම ඡන්ද ප්රතිශතය ගන්නවා මේ අවුරුද්දේ🧭! ( 42% first round නැත්තං 3%නේ තිබ්බේ).
    .
    2)ජනාධිපති වෙන්නේ අනිවාර්යයෙන් පිරිමි කෙනෙක් 100% 😊( ඒක තිතටම ගියා)
    .
    3)බොහෝ දුරට fb poll වලින් ජනාධිපති තෝරන තරඟ මේ ඡන්දෙන් ඉවර වෙයි 😁
    (ඒකනං පැහැදිලි social media වල 80% පැන්නුවට ඇත්ත තත්වේ හාත්පසින් වෙනස්)
    .
    4)21 න් පස්සේ එක්කෝ අපි සහෝදරවරු නැත්තං මිත්රවරු නැත්තං විශේෂෙන් කියන්ටෝනේ 😁
    (ඒක ඇත්ත සහෝදරවරුනි)
    .
    5)ජනපතිගේ නමට අකුරු 3 යි
    (අනිවාර්යයෙන් )
    .........
    මේ සියල්ල මා microsoft excell මෘදුකාංගය භාවිත කොට සාදන ලද සහ ඇමරිකාවේ වරලත් දත්ත විශ්ලේෂක දිනකට දත්ත දෙතුන් වරක් විසිරුවන ජොනී සින්ස් මහතා නෝටි ඇමරිකා ආයතනය වෙනුවෙන් සහතික කර ඇත.😊
    ........
    එහෙනං ජයවේවා සහොදරවරුනි 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    සජිත් 1 අනුර 2 වැරදිලා හරි අනුර 1 උනොත් අවුරුද්දක්වත් බෑ.

    Ps: මම සජිත්ට ඡන්දෙ දෙන්නෙ නෑ. හිතුන දේ විතරයි.
    Any amendments to your prediction?
     
    • Haha
    Reactions: Ysa Karu

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,061
    6,407
    113
    kandy
    සජිත් 1 අනුර 2 වැරදිලා හරි අනුර 1 උනොත් අවුරුද්දක්වත් බෑ.

    Ps: මම සජිත්ට ඡන්දෙ දෙන්නෙ නෑ. හිතුන දේ විතරයි.
    @Geshi95 :rolleyes:

    නෑ.. නෑ. ටිකක් කල් බලලම ඉමු. 😌
    March 2025
    ------ Post added on Oct 18, 2024 at 10:41 PM
     
    • Like
    Reactions: Geshi95

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    සජිත් 1 අනුර 2 වැරදිලා හරි අනුර 1 උනොත් අවුරුද්දක්වත් බෑ.

    Ps: මම සජිත්ට ඡන්දෙ දෙන්නෙ නෑ. හිතුන දේ විතරයි.
    හව් සෑඩ් @Geshi95 :yes::yes:
     
    • Haha
    Reactions: Rick Sanchezz
    හව් සෑඩ් @Geshi95 :yes::yes:
    දැක්කෙ නෑ වගේ ඉන්න ඕනෙ..
    Oh No Ugh GIF
     
    • Haha
    Reactions: Maui_15

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    සජිත් 1 අනුර 2 වැරදිලා හරි අනුර 1 උනොත් අවුරුද්දක්වත් බෑ.

    Ps: මම සජිත්ට ඡන්දෙ දෙන්නෙ නෑ. හිතුන දේ විතරයි.
    masa kiyak wageda puluwan machan?