....ජනජනාධිපතිවරණ පශ්චාත් අනාවැකි සමාලෝචනය .......









ඉතිං යාලුවනේ මගේ අනාවැකි 5න්5ම 100%ම හරි ගියා
.
1)මාලිමාව එදා මෙදා තුර ඉතිහාසේ ගන්න වැඩිම ඡන්ද ප්‍රතිශතය ගන්නවා මේ අවුරුද්දේ

! ( 42% first round නැත්තං 3%නේ තිබ්බේ).
.
2)ජනාධිපති වෙන්නේ අනිවාර්යයෙන් පිරිමි කෙනෙක් 100%

( ඒක තිතටම ගියා)
.
3)බොහෝ දුරට fb poll වලින් ජනාධිපති තෝරන තරඟ මේ ඡන්දෙන් ඉවර වෙයි
(ඒකනං පැහැදිලි social media වල 80% පැන්නුවට ඇත්ත තත්වේ හාත්පසින් වෙනස්)
.
4)21 න් පස්සේ එක්කෝ අපි සහෝදරවරු නැත්තං මිත්‍රවරු නැත්තං විශේෂෙන් කියන්ටෝනේ
(ඒක ඇත්ත සහෝදරවරුනි)
.
5)ජනපතිගේ නමට අකුරු 3 යි
(අනිවාර්යයෙන් )
.........
මේ සියල්ල මා microsoft excell මෘදුකාංගය භාවිත කොට සාදන ලද සහ ඇමරිකාවේ වරලත් දත්ත විශ්ලේෂක දිනකට දත්ත දෙතුන් වරක් විසිරුවන ජොනී සින්ස් මහතා නෝටි ඇමරිකා ආයතනය වෙනුවෙන් සහතික කර ඇත.

........
එහෙනං ජයවේවා සහොදරවරුනි










