Election result 2020 -

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    60%කට විතර සෙට් වෙයි සජියගෙ ලීඩ් තියන තැන් වලින් එහෙම අඩු උනාම. උතුරු නැගෙනහිර එහෙම සජිය ලීඩ් කරල ඇති නානල ටිකගෙන්.

    ehema wenne na uthura TNA eka dinanawa naganahirath adu wenawa karuna dinanawa tamil chanda tika janadipathi waraneta wage vote watenne na ehen.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,511
    98,451
    113
    ehema wenne na uthura TNA eka dinanawa naganahirath adu wenawa karuna dinanawa tamil chanda tika janadipathi waraneta wage vote watenne na ehen.
    එත් අඩු වෙනවනෙ දෙපැත්තෙම ප්‍රසන්ටේජ් එක
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    එත් අඩු වෙනවනෙ දෙපැත්තෙම ප්‍රසන්ටේජ් එක

    kohomath photuwata ewagen chande na habi karuna ge party eken gani ena eun wa. 60%+ wei me yana wediyata kandy walth 60% panala thiyenne 3/2 nam enne na langata ei oya panina eun alan 3/2 nam hada gani.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    kohomath photuwata ewagen chande na habi karuna ge party eken gani ena eun wa. 60%+ wei me yana wediyata kandy walth 60% panala thiyenne 3/2 nam enne na langata ei oya panina eun alan 3/2 nam hada gani.
    සිoහල බහුතරය ඉන්න පැතිවලින් අපිට 2/3 කේ බලය ලැබෙනව සමස්ත දිවයිනම බැලුවම 2/3 ආසන්නයට යයි...ස්ථාවර සිoහල ආණ්ඩුවක් ලැබෙන එකයි හොදම දේ...