Election Result -Breaking News

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
සේරුවාවිල දින්නා යකෝ... sinhala බෞද්ධ ජන්ද ජයවේවා... තව අසන 150ක් තුයෙනවා බොලව්.. ඒ හැම එකකම හම්බයෝ සහ දෙමල්ලු නෑ... මහින්ද වැඩි ජන්ද 10,000 ගානේ ඒ ආසනවලින් දින්නත් මෛත්‍රිව පාස් කරනවා යකෝ... මෝඩ unp ලෝල්ලෝ...
 
Harsh7046

Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    ත්‍රේඩ් එක ස්ලෝව් හුට්ටනේ.. අඩ්ඩින් අවිත් වෝනින් දෙයි දැන්.. :confused:
     
    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    34
    නිගම්බු 7
    dfg5g0.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    සේරුවාවිල දින්නා යකෝ... sinhala බෞද්ධ ජන්ද ජයවේවා... තව අසන 150ක් තුයෙනවා බොලව්.. ඒ හැම එකකම හම්බයෝ සහ දෙමල්ලු නෑ... මහින්ද වැඩි ජන්ද 10,000 ගානේ ඒ ආසනවලින් දින්නත් මෛත්‍රිව පාස් කරනවා යකෝ... මෝඩ unp ලෝල්ලෝ...
    ගහන්න අත්පොඩියක්..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මේ දක්වා සමස්ථ චන්ද ප්‍රතිඵලය

    මෛත්‍රීපාල සිරිසේන මහතා
    slfp.png

    973,034

    මහින්ද රාජපක්ෂ මහතා
    upfa.png

    853,967

    පරතරය : 119067

    අවසාන ප්‍රතිඵලය : මැදිරිගිරිය
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    සේරුවාවිල දින්නා යකෝ... sinhala බෞද්ධ ජන්ද ජයවේවා... තව අසන 150ක් තුයෙනවා බොලව්.. ඒ හැම එකකම හම්බයෝ සහ දෙමල්ලු නෑ... මහින්ද වැඩි ජන්ද 10,000 ගානේ ඒ ආසනවලින් දින්නත් මෛත්‍රිව පාස් කරනවා යකෝ... මෝඩ unp ලෝල්ලෝ...

    එතකොට බන් ගම්පහා, නුවර,ගාල්ල, අනුරාධපුර, පොළොන්නරුවේ ඉන්නෙත් දෙම්මල්ලුද, මුස්ලිම් එවුන්ද? :rofl: ඒ පැත්තේ මෛත්‍රීට වැඩියි සෑහෙන්න. :yes:
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    United National Party

    To all friends who have supported us all the way on this journey... we wish to express the joy we all are feeling at the Counting Control Computer OPS Center we are getting there with already a lead of 200,000 in 206 counting rooms out of 1417 counting rooms. Our computing statistical team confirms a win by over 1 million votes.

    :cool: