Election Result -Breaking News

Feedback.

Well-known member
  • Jul 18, 2011
    2,346
    460
    83
    :yes::yes:
    අමාත්‍ය ධුර 25 කට පමණක් සිමා කරන්න .
    පොරොන්දු වූ පරිදි අග්‍රාමාත්‍ය වරයාට බලය ලැබෙන පරිදි ව්‍යවස්ථාව සංශෝධනය කරන්න.

    මෛත්‍රීට චන්දෙ දුන්න වගේම දුන්නු පොරොන්දු ඉටුකරේ නැතිවුනොත් මෛත්‍රීවත් ගෙදර යවන්න පැකිලෙන්න හොඳ නෑ.
    පුද්ගලයාගෙන් වැඩක් නෑ අවංකව ක්‍රියාකරනවානම් එච්චරයි​
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,432
    697
    113
    Sri Lanka
    මෛත්‍රීට චන්දෙ දුන්න වගේම දුන්නු පොරොන්දු ඉටුකරේ නැතිවුනොත් මෛත්‍රීවත් ගෙදර යවන්න පැකිලෙන්න හොඳ නෑ.
    පුද්ගලයාගෙන් වැඩක් නෑ අවංකව ක්‍රියාකරනවානම් එච්චරයි​

    :yes::yes:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    කොළබ, මහනුවර, නුවර එළිය,පොළොන්නරුව, බදුල්ල යන පැතිවල මෛත්‍රී උඩින්ම දිනුම් එතකොට ඒ පැතිවල වැඩියෙන්ම ඉන්නෙ මුස්ලිම් .දෙමළ එවුන්ද? :rofl:

    ඔය පලවෙනි පාරට චන්දෙ දාන එකෙක් බං. කැම්පස් එකේ මොලේ බ්‍රේන් වොශ් වෙච්ච එකෙක්. නුවර එහෙම ෆකද දන්නෙ නෑ දින්නේ. බැරි වෙලාවත් මුන් හිටියනම් මරා එක්ක අද උන් ජාතික වීරයෝ. අනේ හුකේ තමයි.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    කොළබ, මහනුවර, නුවර එළිය,පොළොන්නරුව, බදුල්ල යන පැතිවල මෛත්‍රී උඩින්ම දිනුම් එතකොට ඒ පැතිවල වැඩියෙන්ම ඉන්නෙ මුස්ලිම් .දෙමළ එවුන්ද? :rofl:

    kawda ubata sinhala un wadipura innawa kiwwe :lol:
     
    fogsamitha

    Member
    Dec 27, 2008
    15
    0
    0
    ඔය පලවෙනි පාරට චන්දෙ දාන එකෙක් බං. කැම්පස් එකේ මොලේ බ්‍රේන් වොශ් වෙච්ච එකෙක්. නුවර එහෙම ෆකද දන්නෙ නෑ දින්නේ. බැරි වෙලාවත් මුන් හිටියනම් මරා එක්ක අද උන් ජාතික වීරයෝ. අනේ හුකේ තමයි.

    "මොලේ බ්‍රේන් වොශ් වෙච්ච" අනේ උබේ මොළේ
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,719
    12,630
    113
    127.0.0.1:8080/Kandy
    කොළබ, මහනුවර, නුවර එළිය,පොළොන්නරුව, බදුල්ල යන පැතිවල මෛත්‍රී උඩින්ම දිනුම් එතකොට ඒ පැතිවල වැඩියෙන්ම ඉන්නෙ මුස්ලිම් .දෙමළ එවුන්ද? :rofl:

    Meyala wage aya hinda thama MR wa epa une..Apith nuwara thama.. Ipaduneth mehe.. merenneth mehe.. Kohe giyath jathiwade awssana eka thama naraka.. Demalath newe, muslimuth newe.. :(
     
    Last edited:

    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    ALL ISLAND RESULTS - Cumulative (9:44 A.M.)

    slfp.png

    NDF

    Maithripala Sirisena

    4,060,230
    51.83%

    upfa.png

    UPFA

    Mahinda Rajapaksa

    3,674,940
    46.92%

    other.png

    OTHER

    97,872
    1.25%
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    මෛත්‍රීට චන්දෙ දුන්න වගේම දුන්නු පොරොන්දු ඉටුකරේ නැතිවුනොත් මෛත්‍රීවත් ගෙදර යවන්න පැකිලෙන්න හොඳ නෑ.
    පුද්ගලයාගෙන් වැඩක් නෑ අවංකව ක්‍රියාකරනවානම් එච්චරයි