Election Result -Breaking News

Harsh7046

Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    ජොනී බට්ට;17705267 said:
    තව ටිකක් ඉඩහන් හිටන්, මෛත්‍රී යුගයක් දෑස මානේ :love::love:

    :angry::angry::angry::angry:

    මටත් යකෝ 11 විතර ඉදන් චු බරක් තද කරන් ඉන්නේ

    යන්න දෙන්නේ න හුට්ට ටීවී එකේ චන්ද රිසාල්ට් දානවනේ
    දැන් දුවල එනන්නං හිටු

    සිරිකොතෙන් කතා කලා, ලක්ශ 11 - 9 අතර ගානකින් දිනනවලු බන්. අර ලග ඉන්න එවුන්ගෙන් ගත්ත විස්තර වලින් බලපුවහම ඒ විදියලු. ගොඩම තමයි
    :rofl::love::love:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මේ ඉස්සරහට එන්න තියන්නේ මරාගේ බලකණු.....පොඩි ගණන් වලින් පරදුනාම මානසිකව වැටෙන එවුන් අහක බලාපියව් :angry: LKS තොට විශේෂයෙන් කියන්නේ :angry:
    :yes::yes:
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,393
    5,927
    113
    tumblr_nhulhgIIRs1tnwpamo1_500.gif



    හිටං :yes::D:D:D:D:D:D:yes:
     

    Dirala™

    Banned
    Mar 22, 2014
    307
    37
    0
    tහුකන්නල මේ ත්‍රෙඩ් එක ස්ලෝ කරපන් යකුනේ.එකක් පෙරලන කොට 3ක් අලුතෙන් වැඩිවෙලා....:angry::angry::angry::9.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    බඩගිනියි බං.. :(


    පුත්තලම තැපැල් චන්ද..

    මෛතී මල්ලි
    4,864

    මහින්ද අයියා
    4,721


    මේ රෑ එළියට යන්න එපා බන්, ජන්දේ දවස් නිසා මොනවා වෙයිද කියන්න බෑ නේ.
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    STF එකෙන් පැන්නා කිව්වා නේ ජන්දය ගණන් කරන තැනකට? උන් මොනවා කරනවද දන්නේ නෑ.
    මහින්ද පැරදුනොත් , මෛත්‍රිට පුලුවන් මහින්දගේ වැරදි ඔක්කොම එකතු කරලා අධිකරණයට නඩුවක් දාන්න, මහින්ද එතකොට පරදි නඩුවෙන් ,ඊට පස්සේ ජාත්‍යන්තර වරෙන්තුවක් ගත්තා නම් හරි Interpol හරහා, ඊට පස්සේ මහින්දට ෂිසෙල් වලම තමයි ඉන්න වෙන්නේ නැත්නම් මුස්ලිම් වෙලා සවුදියට පනින්න තියෙන්නේ ඉඩි අමින් වගේ.


    කොළඹ ඡන්ද මධ්‍යස්ථානයෙන් බුද්ධි අංශ ඉවත් කරයි
    2015 ජනවාරි මස 09 03:03:56 | . , රන්ජන් කස්තුරි සහ ඉන්දිකා රාමනායකය

    ජනාධිපතිවරණයේ ඡන්දය ගණන් කිරීමේ ප්‍රධාන මධ්‍යස්ථානය වන කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයේ ගණන් කිරීමේ මධ්‍යස්ථානය තුළ පොලිස් බුද්ධි අංශ නිලධාරින් යැයි කියාගන්නා පිරිසක් දිගින් දිගටම රැදී සිටිම සම්බන්ධව විපක්ෂයේ නියෝජිතයෝ පිරිසක් අද (09) අළුයම මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කර කළහ.
    ඉන්පසු මැතිවරණ කොමසාරිස්ගේ නියෝග පරිදි එම පිරිස ඉවත් කැරණි.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මේ ඉස්සරහට එන්න තියන්නේ මරාගේ බලකණු.....පොඩි ගණන් වලින් පරදුනාම මානසිකව වැටෙන එවුන් අහක බලාපියව් :angry: LKS තොට විශේෂයෙන් කියන්නේ :angry:

    ගුනේ බායියාට බඩ යනවා ඇති නවත්තැන්නේ නැතුව
     

    Dirala™

    Banned
    Mar 22, 2014
    307
    37
    0
    tහුකන්නල මේ ත්‍රෙඩ් එක ස්ලෝ කරපන් යකුනේ.එකක් පෙරලන කොට 3ක් අලුතෙන් වැඩිවෙලා.....:no::angry::D