Election Result -Breaking News

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    N sriyantha
    user_online.gif


    Senior Member


    Last Activity: Today 02:45 AM
    Current Activity: Viewing Thread Election Result -Breaking News

    :rofl:

    :lol: හිටං ද දන් නෑ...
     

    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව ආසනයේ නිල නොවන ඡන්ද ප්‍රතිඵලය අනුව පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩි ඡන්ද 15000කින් පමණ ජයග්‍රහණය කර ඇති බව තහවුරු නොකළ වාර්තා කියයි.

    marune apit eke kotaskarayo :yes:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    පැටියා;17705432 said:
    මේ කිවුවා වගේ 25 ගුණයක් තව චන්ද තියනවා බං මහින්දයා දිනයි වගේ මොකද සිංහල පැති වල මහින්දට වාසියි :(
    වල් වේසියේ මොරාල් බස්සන්න එපා....:angry:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ජොනී බට්ට;17705451 said:
    මහින්දය දිනන්නේ නැතිය සිංහලු :P:P
    සුවර්ද සිංහලු :dull:
    magulak kiyanawa :P thama colombo , utura, nagenahira seats kiwwe na postal only 1 seat ekak arenna ;)
    ඒත් රිස්ක් එකක් තියනවනෙ පූශො. මුං ජිල්මාට් දාන්න බැරිත් නෑ :angry:
    ow ban api hurry dammata thawama sure na
    e pathiwala results release karanneth na mokada manda mewanam kohomath mahinda paradina bawa dannawane kalinma :angry:

    :yes:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    චන්ද්‍රිකාට ගම්පහා ගොඩක් සප් එක නිසා ගම්පහින් මෛත්‍රිට හම්බවෙයි.
     

    thanujaka

    Well-known member
  • චන්දෙ කිට්ටු කරල පොරට බාගෙට පිස්සු වැටිල හිටියෙ.
    දැන්නම් මිනිහ පිස්සුවෙන් සෙල්ලම් තුවක්කු හොයනව ඇති.
    දැන් මිනිහ මැරෙන්නත් එපයි.
    :rolleyes:

    විකාර යක්කු බං..