හදිසි කැබිනට් රැස්වීමක් ජනාධීපතිවරයා විසින් කැඳවයි
මේ මොහොතේ හදිසි අමාතය මණ්ඩල රැසීමක් කැඳවීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබේ.
මේවන විට දැනගැනීමට තිබෙන මැතිවරන ප්රතිපළ අනුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්ව තිබේ.
කෙසේ නමුත් මෙම රැස්වීම කැඳවා ඇත්තේ තව දුරටත් ඉතිරි වසර 2ත් ධුරයේ කටයුතු කිරීමට තමන් තීරනය කර ඇති බව දැන්වීමට බව් ද ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි
වැඩක් වෙන්නෑ ඉතින්..Balapitiya Polling division - Galle District
MS 16,196
MR 2,328








Balapitiya Polling division - Galle District
MS 16,196
MR 2,328