Election Result -Breaking News

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කිරි නැත්තම් කැ* දාල කාපිය මේ වෙලාවේ එලියට යන්න තොට පිස්සුද?:angry:
    Snack Balls, Potato Chips කෑවා බං.. මට ගෑස්ට්‍රයිටීස් තියේ.. වැඩි උනාද කොහෙද ඒක කාලා.. ගොන් වැඩක් කලේ..
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එක cup එකක් (බොන size එකේ) අරගෙන ඒකට දාන්න උණු වතුර, ඊට පස්සේ ඒක එහෙමම තියෙන ගමන් පිටි කිරි දාන්න, ඊට පස්සේ සීනි හැදි දෙකක් දාන්න, ඊට පස්සේ හොදට කවලම් කරන්න විනාඩියක් වගේ, ඊට පස්සේ පෙරන එකක් අරගෙන, අර කප් එකේ තියෙන කිරි වෙන කප් එකකට පෙරන්න, ඒක දාන්න කෝර්න් ෆෙල්කස් වලට.

    මේ චන්දෙ අස්සේ කුකරි පාඨමාලාවකුත් යනවා :P
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    මහනුවර දිස්ත්‍රික්කය - Kandy District
    සමස්ත තැපැල් ඡන්ද ප්‍රතිපල (නිල) - Total Postal Votes (official)
    MS 19100
    MR 17880
     

    OceanInMotion

    Active member
  • Oct 7, 2011
    152
    36
    28
    Loving gratitude :)

    මේ ප්‍රතිපල හමුවේ, මහින්ද රාජපක්ෂ මහතාව මෙම තත්ත්වයට පත්කළ සහ එතුමන්ගේ ඡන්ද පදනම බිඳදමමින් වක්‍රාකාරව මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළ, අප බෙහෙවින්ම ස්තූතිවන්ත විය යුතු පිරිසක්ද සිටින අතර ඔවුන් මෙසේ සිහිපත්කර සිටිමු.
    සුමනදාස අබේගුණවර්ධන මහතා..
    විමල් වීරවංශ මහතා..
    තිස්ස අත්තනායක මහතා...
    චන්ද්‍රසිරි බණ්ඩාර මහතා (මෙතුමන් අද දිනයේ වෙඩි තබාගැනීමට නියමිතය)
    බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු සහෝදර කැළ...
    නාමල් රාජපක්ෂ මහතා අතුළු දරු පිරිස..
    සුපිරි නළු සල්මන් ඛාන් මහතා....
    සාවිත්‍ර ද සිල්වා මහතා...
    ගලගොඩ අත්තේ ඥානසාර හිමි ප්‍රමුඛ බොදු බල සේනාව...
    ජැක්සන් ඇන්තනි මහතා, ගයේෂා ‍පෙරේරා මහත්මිය, ඉරාජ් වීරරත්න මහතා අතුළු මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් කැප වුනු ලංකාවේ අංක එකේ කලාකරුවන්...
    තිලකරත්න ඩිල්ශාන් මහතා ඇතුළු මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් කැප වුනු ලංකාවේ අංක එකේ ක්‍රීඩකයින්...
    මොහන් සමරනායක, ඩයාන් ජයතිලක, නලින් සිල්වා, ගුනදාස අමරසෙකර වැනි වියතුන්
    ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අළුත්ගමගේ, එස්.බී. දිසානායක, මර්වින් සිල්වා, දුමින්ද සිල්වා, සජින් වාස්, උදය ගම්මන්පිළ වැනි මැති ඇමැතිවරුන්
    විපක්ෂයේ සිට, සන්ධානයට එක් වූ තිස්ස කුට්ටිආරච්චි මහතා ඇතුළු පළාත් සභා සහ පළාත් පාලන ආයතන වල මන්ත්‍රීවරුන්...


    PS> Almost forgotten...

    Salman & Jacky
     
    Last edited:

    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    10174804_584879978308651_7097598795521833925_n.jpg
    :angry::angry:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Snack Balls, Potato Chips කෑවා බං.. මට ගෑස්ට්‍රයිටීස් තියේ.. වැඩි උනාද කොහෙද ඒක කාලා.. ගොන් වැඩක් කලේ..

    අරු කියපු විදිහට කිරි දාල කොන් ෆ්ලෙක්ස් කාපන් අඩු වෙයි :yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    එක cup එකක් (බොන size එකේ) අරගෙන ඒකට දාන්න උණු වතුර, ඊට පස්සේ ඒක එහෙමම තියෙන ගමන් පිටි කිරි දාන්න, ඊට පස්සේ සීනි හැදි දෙකක් දාන්න, ඊට පස්සේ හොදට කවලම් කරන්න විනාඩියක් වගේ, ඊට පස්සේ පෙරන එකක් අරගෙන, අර කප් එකේ තියෙන කිරි වෙන කප් එකකට පෙරන්න, ඒක දාන්න කෝර්න් ෆෙල්කස් වලට.
    පෙරන්න එකක් නැහැනේ බං.. ඒක තමා අවුල..
    ට්‍රයි එකක් දීලා එන්නං..
    පට්ට බඩගින්නක් තියෙන්නෙ බොල..
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    යාපනය දිස්ත්‍රික්කය වදුක්කෝඩෙ ආසනය -Jaffna District,Wadukkode Electorate
    ඡන්ද ප්‍රතිපල (නිල) - Total Votes (official)
    MS 20873
    MR7791
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මේ දක්වා සමස්ථ චන්ද ප්‍රතිඵලය


    මෛත්‍රීපාල සිරිසේන මහතා
    slfp.png

    457627


    මහින්ද රාජපක්ෂ මහතා
    upfa.png

    360980



    පරතරය : 96647
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    RESULT : Matara District - Weligama
    Mahinda Rajapaksa : 40,715 - 55.36%
    Maithripala Sirisena : 32,247 - 43.85%




    2010


    Mahinda Rajapaksha 41,359 64.37%
    Sarath Fonseka 21,978 34.20%
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    RESULT (postal) : Kandy District
    Maithripala Sirisena : 19,100 - 51.47%
    Mahinda Rajapaksa : 17,880 - 48.18%


    2010


    Mahinda Rajapaksha 20,184 66.57%
    Sarath Fonseka 10,025 33.07%
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    පෙරන්න එකක් නැහැනේ බං.. ඒක තමා අවුල..
    ට්‍රයි එකක් දීලා එන්නං..
    පට්ට බඩගින්නක් තියෙන්නෙ බොල..

    පෙරන්න එකක් නැත්නම් මෙන්න මේ වගේ රෙදි බැග් එකක් හදලා ඒකෙන් පෙරන්න.
    IMGP0720a.jpg