Election Result -Breaking News

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    දැන් මන් තොපිලට කිව්ව කොළබින් එනවා මහින්දට උන ගැනෙන්න කියලා, එක නිසා බය නැතුව හිටිං
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    crazybuddy,

    the eka beela hitapan....

    amathakaweyi

    ඔව් ඔව් නමුත් බැන්දට පස්සේ තේ ඕනේ නෑ, කෙලින්ම කුක්කු බොන්න පුලුවන්.
    injection එකක් ගත්තා කහට, සීනි inject කරා, හෙල්ලුවා ,ඉරුවා .................
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    නිදාගන්නත් බෑ බන්.. නැගිටිද්දි හිකවෙලා තිබ්බොත් සදාකල්ම නිදාගන්නයි වෙන්නෙ :baffled::baffled:

    avatar254425_4.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    crazybuddy,

    the eka beela hitapan....

    amathakaweyi
    කන ගමන් තමා මචෝ.. මේ කොමෙන්ටු දාන්නෙ..:yes:
    බඩ දැවිල්ල අරන් ආවෙ.. වෙලාවට බං කෝර්න් ෆ්ලෙක්ස් එක හරි තිබ්බෙ..
    නැත්තං අනාත වෙනවා..

    මරන්න එපයි තෝව
    :rofl:
    මං කොළඹ ඇවිත් තියෙන්නෙත් තුන් හතර පාරයි..
    මට වැඩිය ඇවිදින්න උනේ නැහැ බං..
    විභාගෙ කරපු හැටියෙම වගේ ජොබ් එකට සෙට් උනානේ..
    නිදහසක් නැති උනා..
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    සමස්ත ඡන්ද ප්‍රතිපලයේ පළමු ගණනය මේ වන විට අවසන්.
    ඒ අනුව මෛත්‍රිපාල මහතා ඡන්ද ලක්ෂ 9(960 000) කට වඩා ඉදිරියෙන්..
    දැන් දෙවන ගණනය ආරම්භ කර ඇත
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මහින්ද කෝට්ටේ 9000 කින් දිනන විට මෛත්‍රී දෙහිවල 15000 කින් දිනයි.
    ප්‍රථිපල බලාපොරොත්තු වන්න..
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    ඔව් ඔව් නමුත් බැන්දට පස්සේ තේ ඕනේ නෑ, කෙලින්ම කුක්කු බොන්න පුලුවන්.
    injection එකක් ගත්තා කහට, සීනි inject කරා, හෙල්ලුවා ,ඉරුවා .................

    f8ce7cb4141693254591238032_700wa_0.gif

    Boobs appiriya karawanna epa yako udema! :angry::rofl::P