Election Result -Breaking News

hitback

Member
Nov 15, 2014
6,177
350
0
mona huttakda ban meh wenne

50.73% ගානකටම බැහැල නේ ?:rolleyes:

දිනලා බන් හුත්තනේ ඉන්නේ බය නැතුව හිටපන් ඔය දැක්කනේ දිගාමඩුල්ලෙන් දාපු දැමිල්ල හිටං. ඔහොම දාන්නේ බං රටේ ප්‍රශ්න ඇති වෙන එක අඩු කරන්නලු. ඉවසලා හිටිං. මෝඩි හිටං විශ් කරලා සිරා ට. :yes::yes::yes:
 
Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    දිනලා බන් හුත්තනේ ඉන්නේ බය නැතුව හිටපන් ඔය දැක්කනේ දිගාමඩුල්ලෙන් දාපු දැමිල්ල හිටං. ඔහොම දාන්නේ බං රටේ ප්‍රශ්න ඇති වෙන එක අඩු කරන්නලු. ඉවසලා හිටිං. මෝඩි හිටං විශ් කරලා සිරා ට. :yes::yes::yes:

    Oka confirmed da machan ? :confused:
     
    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    LATEST RELEASED Division : Yatiyantota

    slfp.png

    NDF

    Maithripala Sirisena

    4,864,308
    50.86%

    upfa.png

    UPFA

    Mahinda Rajapaksa

    4,585,198
    47.94%

    other.png

    OTHER

    114,635
    1.20%
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Oka confirmed da machan ? :confused:

    ඔව් ඔව් බං. අනිවා කන්ෆර්ම් වෙලා තියෙන්නේ. ඔය කරන්නේ බං චන්ද බැලන්ස් කරන එක. එතකොට ප්‍රශ්න එනව අඩුයි. ඒකයි. දැන් බලපන් දෙහිවල. මරා පොඩි ගැප් වලින් අල්ලන්නෙ මෛත්‍රී අල්ලන්නෙ ලොකු ගැප්. ඒකයි එක පාර ඒවා දාන්නේ නැත්තෙ.
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    ඔව් ඔව් බං. අනිවා කන්ෆර්ම් වෙලා තියෙන්නේ. ඔය කරන්නේ බං චන්ද බැලන්ස් කරන එක. එතකොට ප්‍රශ්න එනව අඩුයි. ඒකයි. දැන් බලපන් දෙහිවල. මරා පොඩි ගැප් වලින් අල්ලන්නෙ මෛත්‍රී අල්ලන්නෙ ලොකු ගැප්. ඒකයි එක පාර ඒවා දාන්නේ නැත්තෙ.

    Okathamai seen eka.!
    MY3 Wewa!!!
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫

    ela