මචං අපේ ගෙදර ට්‍රිප් ස්විච් එක අර ටෙස්ට් කරන button එක ප්‍රෙස් කරාට ඔෆ් වෙන් නැ, තව වැඩියෙන් ට්‍රිප් එකක් තිබිලා එකත් දාලා බැලුවා ඒත් එහෙම්මමයි,ට්‍රිප් දෙකම වෙන වෙනම සෙට් කරලා arth එකයි nutal එකයි ෂෝට් කරලා බැලුවා ඒත් ට්‍රිප් වෙන් නෑ,අයි බං එහෙම වෙන්නේ ට්‍රිප් ස්විච් දෙකම කඩිලාද,නැත්නම් වයරන් එකේ අව්ලක් උනොත් එහෙම වෙනවද,
අලුතින ට්‍රිප් එකක් දානවනම් මොනවද හොඳ බ්‍රෑන්ඩ් එක,දැනට තිබ්බේ swichal එකයි කෙවිල්ටන් එකයි