Electric වැඩ්ඩො එන්න

EssJeeEm

Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මචං අපේ ගෙදර ට්‍රිප් ස්විච් එක අර ටෙස්ට් කරන button එක ප්‍රෙස් කරාට ඔෆ් වෙන් නැ, තව වැඩියෙන් ට්‍රිප් එකක් තිබිලා එකත් දාලා බැලුවා ඒත් එහෙම්මමයි,ට්‍රිප් දෙකම වෙන වෙනම සෙට් කරලා arth එකයි nutal එකයි ෂෝට් කරලා බැලුවා ඒත් ට්‍රිප් වෙන් නෑ,අයි බං එහෙම වෙන්නේ ට්‍රිප් ස්විච් දෙකම කඩිලාද,නැත්නම් වයරන් එකේ අව්ලක් උනොත් එහෙම වෙනවද,
    අලුතින ට්‍රිප් එකක් දානවනම් මොනවද හොඳ බ්‍රෑන්ඩ් එක,දැනට තිබ්බේ swichal එකයි කෙවිල්ටන් එකයි
    මචන් ඕක උබ කරන්න යන්න එපා එළියෙන් එන supply එක ඔතනට එනවා උබ ඕක ගලවලා අත පත ගාන එක එච්චර හොද දෙයක් නෙවේ
    උබ technician කෙනක්ට කියපන් :)
     

    erandak

    Active member
  • Jan 3, 2007
    132
    168
    43
    Trip Switch = RCCB - Residual Current Circuit Breaker, ඒ කියන්නෙ ලයිව් එකේ හා නිවුටල් එකේ ධාරාවේ වෙනසක්, විදුලි කාන්දුවකින් වුනොත් පරිපථය විසන්ධි කරන උපාංගයක්, මේක වෙන්න නම් ලයිව් එක ground විය යුතුයි.

     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    මචන් ඕක උබ කරන්න යන්න එපා එළියෙන් එන supply එක ඔතනට එනවා උබ ඕක ගලවලා අත පත ගාන එක එච්චර හොද දෙයක් නෙවේ
    උබ technician කෙනක්ට කියපන් :)
    ඔව් මචං මන් කෝකටත් එළියෙන් ඔෆ් කරලා බැලුවේ,මේ දවස්වල කව්රුත් නෑ බං ළග පාත හොයාගන්න මේ lockdown සීන් එක නිසා
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,550
    3,141
    113
    උඹ ඉතිං කම්බියෙ අත වද්දගන්ඩ එපා


    හැබැයි ට්‍රිප් වුණේ නැත්තං ෂෝට් වෙනව නේද
    එපා එපා ඒක කරන්ඩ එපා
    බාස් කෙනෙක් ඔහොම කරනව දැක්ක ඒකයි කිව්වෙ
    ------ Post added on May 14, 2021 at 4:49 PM
    Bulb ekak dalanm awlak na...
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,258
    36,326
    113
    කෑගල්ල
    ටෙස්ට් button එක ප්‍රෙස් කරාම වැඩ කරන් නෑ නේ බං,හිතාගන්න බෑ අව්ල මොකක්ද කියලා

    මේවා දැන් හොයාගන්න නෑ නේ බං

    මොකක්ද අලුත් බ්‍රෑන්ඩ් එක දැම්ම
    ඔයවගේම එකක් තමා හොයලා ගෙනත්දාලා තිබ්බේ. අපේ මහගෙදර. මගේ එකටනම් oreng එකක් දැම්මේ
     
    • Like
    Reactions: Phonemy