electric bike help!!!

code_infinity

Well-known member
  • Sep 20, 2023
    229
    265
    63
    දැන් පදින්නේ platina 125 එකක්. එක විකුණලා electric bike එකක් ගන්න බැලුවේ. ඔයාලගේ අදහස් කියාගෙන යන්න. Use කරන අය ඉන්නවා නම් bike එකේ brand එකයි ඔයාලගේ experience එකත් කියන්න.
     

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,064
    1,021
    113
    දැන් පදින්නේ platina 125 එකක්. එක විකුණලා electric bike එකක් ගන්න බැලුවේ. ඔයාලගේ අදහස් කියාගෙන යන්න. Use කරන අය ඉන්නවා නම් bike එකේ brand එකයි ඔයාලගේ experience එකත් කියන්න.
    moda wadak bn. thama oya magul hjariyanne na.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,626
    22,774
    113
    අම්බකිස්ස
    මම නන් හිතන්නේ මෝඩ වැඩක්. කොයි අතින් බැලුවත් නිකන් බයික් එකක් ඉස්සරහින් ඉන්නේ එලෙක්ට්‍රික් එකකට වඩා.තේරුමක් නෑ. තෙල් ප්‍රශ්නෙත් විසදෙනවා ටිකකින්
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • herhuwa mokadda ev ganna
    godak ewa enne graphene battery 800-1000 cycles battery life.

    Lipogathth engine wala bara dala kandunadinna baha, dura aduyi
    charging time wadi
    owa awulak nath nam ganna thaw
    part price, parts thiyenawada?
    මං හිතාගෙන හිටියෙ ලිපෝ බැටරිය තියෙන එකක් ගත්තම ඔක්කොම හරි කියල 😅
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,379
    1
    101,248
    113
    34
    Kalutara
    ගේනවා නම් ඕක තියාගෙන ගෙනෙන්. මගෙත් තියෙන්නෙ XF අකුරු 125 ප්ලැටිනා එකක්. කොල පාට ස්ටිකරේද උඹේ?
     
    • Like
    Reactions: code_infinity