පොඩි පොඩි ගමන් වලට ස්කූටර් එකක් ගන්න හිතුවා මේ TVSබයික් එක නම් පට්ට වගේ.. ලිතියම් බැටරි නිසා අවුරුදු 05ක් වත් ඇදගන්න පුලුවන් ඒත් ලක්ශ 11 පැනලා මීට අඩුවට තියෙන ඔක්කොම වගේ එලෙක්ට්‍රිකල් බයි වල බැටරි ලෙඩ් ඇසිඩ් මේවා ලඟ ගමන් වලට නම් ශේප් වගේ