Electric Bike

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,384
    16,061
    113
    Colombo
    පොඩි පොඩි ගමන් වලට ස්කූටර් එකක් ගන්න හිතුවා
    මේ TVSබයික් එක නම් පට්ට වගේ.. ලිතියම් බැටරි නිසා අවුරුදු 05ක් වත් ඇදගන්න පුලුවන්
    ඒත් ලක්ශ 11 පැනලා

    මීට අඩුවට තියෙන ඔක්කොම වගේ එලෙක්ට්‍රිකල් බයි වල බැටරි ලෙඩ් ඇසිඩ්

    මේවා ලඟ ගමන් වලට නම් ශේප් වගේ
     
    • Like
    Reactions: NRTG

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,200
    1
    16,075
    113
    උඩ වීඩියො එකෙ එකා දැක්කම මම ලොවෙත් ගන්නෙ නැ ඌ රිවිව් කරන අයිටම්.
    ඔව්වා රිවිව් නෙවෙ, පේඩ් ඇඩ්ස්.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,162
    198,737
    113
    Colombo, Sri Lanka
    හිට හැටියේම යන ගමන වෙනස් කරන මම වගේ අයට ඕක සෙට් වෙන්නේ නැහැ, චාජ් එකකින් යන්න පුළුවන් කිලෝමීටර් ගාන අඩු නිසා :-(
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,986
    5,660
    113
    පොඩි පොඩි ගමන් වලට ස්කූටර් එකක් ගන්න හිතුවා
    මේ TVSබයික් එක නම් පට්ට වගේ.. ලිතියම් බැටරි නිසා අවුරුදු 05ක් වත් ඇදගන්න පුලුවන්
    ඒත් ලක්ශ 11 පැනලා

    මීට අඩුවට තියෙන ඔක්කොම වගේ එලෙක්ට්‍රිකල් බයි වල බැටරි ලෙඩ් ඇසිඩ්

    මේවා ලඟ ගමන් වලට නම් ශේප් වගේ

    KD rise කියල එකක් තියනවා. ඒකෙ බැට්රි එක හොඳයි