Electric Car වල_ඇත්ත_මෙන්න

shashikaayesh

Active member
  • Aug 20, 2008
    661
    246
    43
    Machan eththama kathawa aanduwata den salli ne loan gewanna,petrol wala ganan adu karala nisa thawath amarui,itin leaf genalla tax aduwen thawath aanduwata kelawenawa
     
    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,039
    63
    48
    mehemai machan.

    raiya kiyapu hatiyata lankawe elec cars use karanne 2nd vehicle 1k vidiyata. atta katawath ekama tama. elec cars hodai tamai eth me wenakota ewa use karanne salli tiyana aya 2nd vehicle 1k vidiyata. meken rate vehicle wadi wena ekai wenne. eka adukaranna tamai tax wadi karala tiyanne
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    "Leaf එකත් ආන්ඩුව පෙරළන මාතෘකාවක් වෙන බව ආණ්ඩුවට කියාදෙන එක ඔයාලාගේ වැඩක්."

    වාහනයක්වත් නැති සමහරු leaf එක ගැන කියවනවා.. :lol:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඔක 180ක් විතර යනවා ඇති සම්මත තත්ව යටතෙ බෙල්ට් උඩ නම්
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    Machan eththama kathawa aanduwata den salli ne loan gewanna,petrol wala ganan adu karala nisa thawath amarui,itin leaf genalla tax aduwen thawath aanduwata kelawenawa

    Ayawaya kywala balapn ethkota thereyi,katada kelawenne kyla

    mehemai machan.

    raiya kiyapu hatiyata lankawe elec cars use karanne 2nd vehicle 1k vidiyata. atta katawath ekama tama. elec cars hodai tamai eth me wenakota ewa use karanne salli tiyana aya 2nd vehicle 1k vidiyata. meken rate vehicle wadi wena ekai wenne. eka adukaranna tamai tax wadi karala tiyanne

    Wahanq adu karana eka newe bola mahamarga wadi diyunu karana eka thma karanda one
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    ඉලෙක්ට්‍රික් කාර වල ගණන් වැඩි කලේ , දේශීය ආයතනයක් ඉලෙක්ට්‍රික් කාර් නිපදවීමට පටන් ගත් නිසා, ඔවුන්ව දිරිමත් කිරීමක් ලෙසයි.රටෙන් පිටට යන සල්ලි රට ඇතුලෙ රඳවා ගැනීම තමයො මෙකෙ ආරමුණ
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    ඉලෙක්ට්‍රික් කාර වල ගණන් වැඩි කලේ , දේශීය ආයතනයක් ඉලෙක්ට්‍රික් කාර් නිපදවීමට පටන් ගත් නිසා, ඔවුන්ව දිරිමත් කිරීමක් ලෙසයි.රටෙන් පිටට යන සල්ලි රට ඇතුලෙ රඳවා ගැනීම තමයො මෙකෙ ආරමුණ

    තොට පයිත්යම්ද බොල ? පැට්‍රොල් කාරෙකක් හදාගන්න බැරි රටෙ ඉලේක්ට්‍රික් වාහන හදන්න ?
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,891
    8,661
    113
    In Your Heart
    "Leaf එකත් ආන්ඩුව පෙරළන මාතෘකාවක් වෙන බව ආණ්ඩුවට කියාදෙන එක ඔයාලාගේ වැඩක්."

    වාහනයක්වත් නැති සමහරු leaf එක ගැන කියවනවා.. :lol:

    eka ne machan .bicycle ekak wath nathi anatha kukullunta kohewath thiyena leaf ekak ganan giyata mara amaruwak thiyenne :lol::lol:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    he..he 2014 Leaf eke 160KM- 180KM thamayi puluwan..meka 32Laks wenada dan..anith eke 320KM yanna puluwan kiyala thamai kiwwe..eka ada 38Laks wenawa......kawuda kiyanne ehema ba kiyala.....Home charge karanawa nam Full Charge ekata unit 15 k wage yanawa...Charging point walin Rs 750/= yanne...
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    දන්නෙ නැති මගුලක් කතා නොකර හිටු.. තොපිලට කොන්වෙන්ෂනල් එන්ජින් ඇර මොන ඉලෙක්ට්‍රික් වාහනද :P:P

    අපෝ් තියෙන March Beetle එක දාහින් සම්පතයි
    :dull::dull::dull:

    ai ube leaf eka echchara durak yan nadda?

    නෑ බන් යන්නෙම නෑ. මට Leaf එකක් නෑ
    :lol::lol::lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    දුර ගමන් වලට ඇරුනම ලීෆ් එක ඩේලි බේසිස් එකේ වැඩ වලට ශේප් වාහනයක්.
    අව්ලක් නෑ ඒත් දුර ගමන් යනවානම් චාජින් පොයින්ට්ස් බලලා තමා යන්න ඕන.
    පර්සනලි මම ලීෆ් එකට ආසයි.