Electric cars වලට හොද කලක් යයි නේද කලුවො

san**

Well-known member
  • Feb 21, 2012
    5,656
    8,867
    113
    kandy
    ළමයි හරි පාවිච්චි කරයි.

    ඔය චීන පපඩම් අවුරුදු දෙක තුනෙන් ඉවරයි
    auto gear ආව මුල් කාලෙත් ඔහොම කිව්වා ලු. ජපන් වාහන නරක හින්ද නෙවෙයි බන් EV එකකට මාරු වෙන්න කියන්නේ . උබ ඕන නම් ජැපනීස් EV එකක් ගනින් . ඉස්සරහට EV තමයි trend එක බන් . අපේ ලොකු තාත්තා ලග තියනවා නිසාන් blue bird එකක් . එක ගත්ත ලොකු තාත්තත් දැන් නැති වෙලා . වාහනේ තාම දුවනාවා . ඒ කතා ඔක්කොම ඇත්ත බන් . පිලිගන්නවා .
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,019
    113
    ulan bator
    This war is not about OIL - Iran make only 12% of World Oil!

    this is about Muslims + Jews / Christians

    and Muslim Shadow Banking + Killing European Rothschild Central Banking Dominance + WEF

    Why do u think EU - specially UK not coming to AID US? - UK is cleaning Iranian Black money and taking their cut!
    ------ Post added on Mar 17, 2026 at 4:43 PM
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    Lankawe hema geyakma solar gahanna one me awwa hambena widihata. eken sahenna thel consumptions eka rate adu wenawa. Anika petrol wahana ayin karala electric wahana demand karanna ona
    ඕවා කරාම ගල් අගුරු වලින් හොරා කන්නේ කොහොමද මාලිමා ආණ්ඩුව
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    මම කලින්ම සෝලා එකක් ගහගත්තා
    පස්සේ EV එකකට මාරු උනා
    BYD එකක් ගනින් බන්
    ටෙස්ලාත් ගිනිගන්නවා එත් BYD එකේ battery එක ගිනි ගන්නේ නෑ
    රේන්ජ් එක 450+ එකක් ගනින්
    ඉස්සරහට මිල අඩු වෙයි , තක්ශනේ වෙනස් වෙයි වගේ දහසකුත් කතන්දර නම් කියනවා වටේ ඉන්න අය .
    එත් බලපන් නිසාන් ලීෆ් එකට තාමත් demand එකක් තියනවා
    අනික් උන් ඒ අදහස් අහලා වැඩ කරන්න ගියොත් වෙන්නේ මේ බූරුවයි මිනිස්සු දෙන්නටයි උන වැඩේ ..

    image.png
    සෝලර් එක මොකද්ද මචන්.කීයක් ගියාද?
    වාහනෙ මොකද්ද ? කොහොමද එකිස්පිරියන්ස් එක

    ළමයි හරි පාවිච්චි කරයි.

    ඔය චීන පපඩම් අවුරුදු දෙක තුනෙන් ඉවරයි
    5 පැදලා විකුනපන් බන්. කව්ද වාහන ඔච්චරකල් පදින්නෙ
    ------ Post added on Mar 17, 2026 at 4:53 PM

    This war is not about OIL - Iran make only 12% of World Oil!

    this is about Muslims + Jews / Christians

    and Muslim Shadow Banking + Killing European Rothschild Central Banking Dominance + WEF

    Why do u think EU - specially UK not coming to AID US? - UK is cleaning Iranian Black money and taking their cut!
    ------ Post added on Mar 17, 2026 at 4:43 PM
    Yeah, it not about what we think. I post thread about it bro.
    ------ Post added on Mar 17, 2026 at 4:55 PM

    Lankawe hema geyakma solar gahanna one me awwa hambena widihata. eken sahenna thel consumptions eka rate adu wenawa. Anika petrol wahana ayin karala electric wahana demand karanna ona
    Nathnam ban. Dan thamayi ova karanna ona. Ev charging stantion hadanna ona. Ethakota minissu nikanma maru venava.
    ------ Post added on Mar 17, 2026 at 4:56 PM
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,019
    113
    ulan bator
    සෝලර් එක මොකද්ද මචන්.කීයක් ගියාද?
    වාහනෙ මොකද්ද ? කොහොමද එකිස්පිරියන්ස් එක

    5 පැදලා විකුනපන් බන්. කව්ද වාහන ඔච්චරකල් පදින්නෙ
    ------ Post added on Mar 17, 2026 at 4:53 PM

    Yeah, it not about what we think. I post thread about it bro.
    ------ Post added on Mar 17, 2026 at 4:55 PM

    Nathnam ban. Dan thamayi ova karanna ona. Ev charging stantion hadanna ona. Ethakota minissu nikanma maru venava.
    ------ Post added on Mar 17, 2026 at 4:56 PM
    lankawe minissu okkoma off grid gahuwoth lankawe kari anduwa ewata lison ekak ganna ona kiyai!

    minihek deyak karagaththama eken kappam ganna balagena inna wesama ratak oka! Yuropa sangame godak ratawaluth - amaricawe democratic wesawange pranthath oya wage!

    manussayek gemak gahuwama eken kappam ganna thamai dan loke andu thiyenne!

    loke hodama kale thibbe 1940-2000 wenakam - eeta passe loke andu danagaththa miinssungen Kappam gaththata minissu karalai gahanne na kiyala!
     
    • Like
    Reactions: Jim_Moriarty

    ඉස්සරහට තවත් ආතල්
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,656
    8,867
    113
    kandy
    සෝලර් එක මොකද්ද මචන්.කීයක් ගියාද?
    වාහනෙ මොකද්ද ? කොහොමද එකිස්පිරියන්ස් එක

    5 පැදලා විකුනපන් බන්. කව්ද වාහන ඔච්චරකල් පදින්නෙ
    ------ Post added on Mar 17, 2026 at 4:53 PM

    Yeah, it not about what we think. I post thread about it bro.
    ------ Post added on Mar 17, 2026 at 4:55 PM

    Nathnam ban. Dan thamayi ova karanna ona. Ev charging stantion hadanna ona. Ethakota minissu nikanma maru venava.
    ------ Post added on Mar 17, 2026 at 4:56 PM
    සෝලර් එක මොකද්ද මචන්.කීයක් ගියාද? Abans එකෙන් කරේ . 5Kw උන් නම් මෙලෝ රහක් නෑ . නමට විතරක් හොදයි . ඔක්කොම 11ක් ගියා .
    දැන් අව්රුදු 2 කට විතර කලින්
    වාහනෙ මොකද්ද ? කොහොමද එකිස්පිරියන්ස් එක - BYD atto 3 . කිසිම අව්ලක් නෑ බන් . JKCG එකේ උන් නම් ගොන් ආතල් දෙනවා . එත් වාහනේ නම් ඒ ගානට වටිනවා .
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    සෝලර් එක මොකද්ද මචන්.කීයක් ගියාද? Abans එකෙන් කරේ . 5Kw උන් නම් මෙලෝ රහක් නෑ . නමට විතරක් හොදයි . ඔක්කොම 11ක් ගියා .
    දැන් අව්රුදු 2 කට විතර කලින්
    වාහනෙ මොකද්ද ? කොහොමද එකිස්පිරියන්ස් එක - BYD atto 3 . කිසිම අව්ලක් නෑ බන් . JKCG එකේ උන් නම් ගොන් ආතල් දෙනවා . එත් වාහනේ නම් ඒ ගානට වටිනවා .
    රේන්ජ් එක කොහොමද බන්. කොලබ ඉදන් නුවර එලිය වගෙ යන්න පුලුවන් ද
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,656
    8,867
    113
    kandy
    රේන්ජ් එක කොහොමද බන්. කොලබ ඉදන් නුවර එලිය වගෙ යන්න පුලුවන් ද
    යන්න පුළුවන් නෙවෙව්යි සැපේ යන්න පුළුවන් :love:
    practical range එක 400KM වගේ බන්
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,823
    16,757
    113
    EV ගන්න එපා

    මැදපෙරදිග බංකොලොත් වෙයි 😄
     
    tKia

    Well-known member
  • May 3, 2023
    513
    817
    93
    මම එපා කියද්දි ගෙදර තිබුන වහන දෙකෙන් මගෙ එක විකුනල පියා ගත්ත BYD Seal එකක්. දැන් ෆුල් චූන් එකේ ඉන්නෙ මටත් නෝන්ඩි දදා.
    මමනම් BYD එකක් අල්ලලවත් නෑ තාම. හොදයි කියනව ඉතින් පියානම්.
    ඇත්තටම. මම සැප්තැම්බර් වල BYD Dolphin එකක් preorder කරන්න ගිහින් සල්ලි බදින්න කලින් දවසේ youtube video එකක charge කරන්න car 2ක් පෝලිමේ ඉන්නවා දැකල, Suzuki Fronx එකකට advance කලා. අපරාදේ BYD එක ගත්ත නම් දැන් දුවනවා. Fronx එක තාම හම්බ උනෙත් නැ එකේ full payment එක කලේ ගිය සතියේ. ගොඩක් වෙලාවට AMW උන් Fronx එක මාර්තු අන්තිම සතියේ හරි අප්‍රේල් මුල සතියේ හරි දෙයි. හැබැයි එතකොට එක ගෙන්න පෙට්රෝල් නැ. මුන් register කරන්න දන්නේ වාහනේ dilver කලාට පස්සේ නේ
     
    • Sad
    • Like
    Reactions: bladeable and san**

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    එපා ...

    සෝලා වලට යන්න එපා මේ වෙලාවේ.

    උබට විතරක් කරන්ට් එක තිබිලා ගන්න ආතල් එක තියෙන්නෙ කිලෝමීටර් සීයක් වගේ ඇතුලෙ තමයි. කරන්ට් එක අනිවාර්යයෙන්ම ඕනේ තමයි ඒත් මෙහෙම ගන්න එක වැඩක් නෑ. දැනටම ලංකාවේ අය ගනන් උස්සලා බඩු වල.:baffled:

    රියල් ස්ටේට් වලත් අපේ පැත්තෙ ගනන් වැඩි කරලා රුපියල් පනස්දහසකින් වගේ.:lol: මේක නිකම් කිව්වෙ.

    ගන්නම වෙනවා නම් byd sea lion white color එකට යන්න. Easily the most 'prestigious' ride I've spotted in Colombo. 🙄 .

    මම නම් උබට කියන්නෙ ඔය රටේ බිස්නස් එකක් ඩිවලොප් කරන්න බලන්න කියලා. ඈත ඉදලා කරන්න දේවල් වලට වඩා ලග ඉදලා කරන දේවල් සක්සස් වෙන ප්‍රමාණය වැඩී. idk ur situation

    උබ කරන්න යන වැඩේ හොදයි ලංකාවේ ඉදලා ගේමක් ගහන එකෙක්ට. off grid ගහලා රෙන්ට් දුවන්න වගේ. හැබැයි මේවා short term ආතල්.🥱

    කරන දෙයක් අක්කිගෙන් අහලා කරන්න. 😶
     
    • Like
    Reactions: Jim_Moriarty

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,536
    6,302
    113
    umbala kapu lokuma lanuwa thamai thawa aurudu 50kin thel iwarai kiyana eka.
    eha samanai gems diamond minerals iwarai kiyana boruwath.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,975
    12,059
    113
    Thawa few years walin solid state wage jeewitha kaletama battry replace karanna ona nathi, bara adu, efficient, price adu EV enawa..
    Dan ganna ewa hena outdate wela yanawa, 2nd hand markatuth bahi henata..
    Ekai thama EV noganne..

    Thama nissan leaf market kiyana modayo danne na e dawas wala EV walata tax nathi tharam. 10% wage gahuwe, petrol walata 150% gahanakota..
    Oya leaf genawe 27 lak walata. Dan EV walata palenna tax gahanawa petrol walata wagema..
    Enisa dan ewata issara wage 2nd hand market thiyenne na..
     
    Last edited:
    • Like
    Reactions: vali aththa