Electric Grass Cutter හොදද ?

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,328
    6,499
    113
    පොඩි ඉඩකට නම් හොඳයි, watts වැඩි එකක් නම් වඩා හොඳයි.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,499
    113
    පොඩි ඉඩකට Thamyi
    වොට් 350 වත් තියන එකක් බලන්න. Hunters එකේ නම් හොඳ ඒවා තියනව rechargeable නම් දැක්කෙ නෑ.
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,261
    4,624
    113
    hichhi wada walata hodai. gal, pas hodata haduna dadaaar wal kapanna ba. 1 sare petrol 1k ganin
     
    • Like
    Reactions: gobaby

    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    Used one before that was purchased from Daraz for around 12k. Good for a small garden area. The battery lasts 20-25 mins and battery went bad in 6 months and the seller not selling batteries alone. If the land is small get a wired one so no need to worry about batteries and time.
     
    • Like
    Reactions: gobaby

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    INGCO grass Trimmer එකක් යූස් කරනවා. හරියටම මතක නැහැ කොයි අවුරුද්දෙද ගත්තෙ කියලා අවුරුදු පහක් විතර ඇති. මාස තුනකට වගෙ සැරයක් පර්ච් හතරක පහක ප්‍රමාණයක් කපනව.

    ඕවට එන ප්ලාස්ටික් වයර් එක හැමතැනම ගන්න නැහැ. බොහොම හීනි වයර් එකක් එන්නෙ. ලොකු එක දාලා කපන්න පුළුවන් හැබැයි වයිබ්‍රේශන් එක වැඩිවෙනවා ටිකක්. අතට දැනෙනවා වැඩියි. බැටරි පවර්ඩ් නොවෙන එකක් ගන්නව නම් ගොඩක් දිග වයර් කෝඩ් එකකුත් හදාගන්න වෙයි. ඒකටත් වියදමක් යනව.
     
    • Like
    Reactions: gobaby