ඕකට මොන දුම් පරික්ෂණ ද උබ ඕකේ නැගලා පාරෙ යනවා ද
ඕවයෙ නැගලා බිම යන සිරිතක් තියනවද, උඩින් යන්නෙ උඩින්
ඕකට මොන දුම් පරික්ෂණ ද උබ ඕකේ නැගලා පාරෙ යනවා ද
දැන් ඉතින් දුක්වෙලා වැඩක් නෑනෙ, හයේසිකා මැඩම් ලඟට රිවිශන් එක්කන් පලයන්. මේ පාරවත් ඉතින් හිතට අරන් කරන්න කියපන් ආයෙ ෆේල් වෙන්නෙ නැතුවමාර වැඩේ මචංලා, grass cutter ඒකේ දුම් පරීක්ෂනය fail උනානේ. Laugh ඒකෙන් කෙරුවේ. Air filter සුද්ද කරලා, carb tune කරලා ආයෙත් ගෙන්න කිව්වා. එහෙම කෙරුවොත් හරි යයිද?
ඒකනෙ බංyako ewatath owa karanna one d![]()