මේ Electric Grass Cutter / Lawn Mower එහෙම හොදද ගත්ත අය ඉන්නවද ?
https://www.daraz.lk/catalog/?q=grass cutter
https://www.daraz.lk/catalog/?q=grass cutter
link eka thiyenwada
පොඩි ඉඩකට Thamyiපොඩි ඉඩකට නම් හොඳයි, watts වැඩි එකක් නම් වඩා හොඳයි.
වොට් 350 වත් තියන එකක් බලන්න. Hunters එකේ නම් හොඳ ඒවා තියනව rechargeable නම් දැක්කෙ නෑ.පොඩි ඉඩකට Thamyi