ඉලෙක්ට්‍රික් බඩු ගන්න හොඳ තැන මොකක්ද මේ තැන් වලින්?
සජෙශන්ස්, කමෙන්ට්ස් තියෙනව නම් ප්ලීස් කියපල්ලා.
මම ගන්න ඉන්නෙ රයිස් කුකර් එකක්, මයික්‍රොවේව් අවන් එකක්, අම්මට යූටියුබ් බලන්න ටැබ් එකක් (වෙන ලොකු රික්වාමන්ට් එකක් නෑ ).
And if there are any offers please let me know.