Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,216
    15,732
    113
    New Zealand
    හොද Electric Kettle එකක් කියපන්කෝ. මමත් කීපයක්ම බැලුවා. වතුර පුරවලා වහන පියන ප්ලාස්ටික් නැතුව Stainless Steelවලින් එන මොඩල් එකක් නැද්ද බන්?
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,614
    2,112
    113
    colombo
    හොද Electric Kettle එකක් කියපන්කෝ. මමත් කීපයක්ම බැලුවා. වතුර පුරවලා වහන පියන ප්ලාස්ටික් නැතුව Stainless Steelවලින් එන මොඩල් එකක් නැද්ද බන්?
    පියන හීට් රෙසිස්ටිව් ප්ලාස්ටික් වර්ගයක් එනව නම් අවුලක් නැ.. අර චයිනීස් එව්වවගේ නැතුව. එහෙම් එකක් DAMRo එක් තිබ්බ.. බලහන්.. ඒක PhILIPs එකට ළඟින් යනව.. PHILIPS හෙන් ගණන් දැන්