Electric Scooters ගන්න හිතන් ඉන්න අයට

මේ වෙලාවේ ඉලෙක්ට්‍රික් බයික් එකක් ගන්න එක ගැන අදහස?

  • ඉස්සරහට තෙල් ෂුවර් නැති නිසා ගන්න එක වටිනවා,

  • තෙල් නැතිම වෙන්නේ නැහැ, ඒ නිසා මේක අත්‍යවශ්‍ය නැහැ

  • ලක්ෂ හයකට කිට්ටුව දීලා ගන්න තරම් වටින්නේ නැහැ

  • පෙට්‍රල් ගැලුමක් තියන් සීටී 100 එකක් දුවන එක වටිනවා

Results are only viewable after voting.

Blacq

Well-known member
  • May 1, 2013
    764
    1,226
    93
    Guess
    මම කලින් ත්‍රෙඩ් එකක් දැම්මා බයිසිකල් සහ e බයික්ස් ගැන,

    දැන් දාන්නේ ඉලෙක්ට්‍රික් ස්කූටර් ගැන,

    ඉස්සර ඉලෙක්ට්‍රික් ස්කූටර් ලක්ෂ 150,000 වගේ ගන්න තිබ්බා, අබාන්ස් එකේ yadea බ්‍රෑන්ඩ් එක කරා, හොඳ බයික් එකක් 150,000 උනේ.
    දැන් තියෙන ඉල්ලුමත එක්ක ඒවා යන්නේ ලක්ෂ තුන පන්නලා, ඒකත් බැටරිය නැතුව,

    සාමාන්‍යයෙන් අඩුවට ගන්න පුළුවන් ඉලෙක්ට්‍රික් ස්කූටර් පොලොන්නරුව රන්දීප ගාව තියෙනවා, හැබැයි බැටරිය නම් එච්චර හොඳ මදි, ලෙඩ් ඇසිඩ් හෝ ජෙල් බැටරි එන්නේ, අවුරුදු දෙකක් තුනක් ඇද ගන්න පුළුවන් වෙයි. ඔය රන්දිපගෙන් අරගෙන ගොඩක් තැන් වල මාජින් තියාගෙන ඔය බයික්ස් විකුනනවා. චීනේ yadea බ්‍රෑන්ඩ් එකේ බයික් තමයි තියෙන්නේ.

    Graphic1.jpg

    මේ xman කියන මොඩල් එක 290,000 - 315,000 අතරේ ගන්න පුළුවන්.
    වැඩි විස්තර - https://www.randeepa.com

    දැනට සාමාන්‍යයෙන් හොඳ මට්ටමක ස්කූටරයක් කරන්නේ KD rise motors ලගේ LEADER කියන බයික් එක, මේකත් චයිනීස්, මෙහේ assemble කරලා විකුනන්නේ.

    WhatsApp-Image-2021-11-19-at-17.25.43-1.jpeg

    2000w මෝටරයක් සහ ලිතියම් බැටරියක් තියෙනවා. එක චාජ් එකකින් කිලෝමීටර් 80 ක් යන්න පුළුවන් කියලා කම්පනිය කියනවා. නමුත් පාවිච්චි කරන කට්ටිය කියන්නේ කිලෝමීටර් 60ක් කියලා.

    අවශ්‍යනම් තව බැටරි පැක් එකක් කම්පනියෙන් අරන් හයි කරගන්න පුළුවන්.
    ෆුල් චාජ් එකට පැය 8ක් යනවා, බැටරිය සයිකල් 7000 ක් පාවිච්චි කරන්න පුළුවන්. කම්පනිය මෝටරයට සහ බැටරියට අවුරුදු දෙකක වගකීමක් දෙනවා.
    ඒ වගේම රුපියල් 9000 කට බයික් එක රෙජිස්ටර් කරලා දෙනවා, දුම් සහතික අවශ්‍ය වෙන් නෑ, මේන්ටෙන්ස් නැතුව ඉතුරුටික දුවාගන්න පුළුවන්.

    https://risemotorslk.com

    Opera Snapshot_2022-06-12_113516_risemotorslk.com.png

    මේකේ තියෙන අවුල් ටික තමයි
    මේක මාකට් එකට ආවේ 475,000 කට, දැන් 575,000 , හෙට අනිද්දා 600,000 වෙනවා කියලා කිව්වා

    ගානේ හැටියට වටින්නේ නෑ කියලා හිතෙයි, ඒත් දැන් පාවිච්චි කරපු ඩියෝ යන්නේ ලක්ෂ පහ පැනලා.

    බයික් එකේ මීටර් පැනල් එකේ අවුලක් තියෙනවා, යන දුර එක්ක බැටරිය අඩු වෙන්නේ නෑ. ඒක මේ මාසේ ඇතුලත අලුත් මීටර් පැනල් දාලා දෙනවා කියලා කම්පනිය කියනවා.

    සයිඩ් මිරරස් අවුල් , පෙන්නේ නැහැ හරියට, ඒකටත් අලුතින් ෆ්‍රී රීප්ලේස්මන්ට් දෙනවා කියලා කම්පනිය කියනවා.

    සිග්නල් ලයිට් වල ලොකු එළියක් නෑ

    උපරිම වේගය 70 කියලා කිව්වට 40-50 තමයි යන්න පුළුවන්.

    කම්පනිය අලුත්, කවදා වෙනකන් තියේවිද කියල හිතන්න බෑ.

    මේකේ තියෙන හොඳ පැත්ත තමයි
    දැනට හොඳ බැටරියක් එක්ක ගන්න පුළුවන් එකම බයික් එක
    ලියාපදිංචිය කරලා දෙනවා
    දැනට බයික් 200-300 විකුනලා තියෙනවා, ෆේස්බුක් එකේ පොඩි කමියුනිටි එකකුත් තියෙනවා
    ආෆ්ටර් සේල්ස් දැනට පේන විදියට හොඳයි. ගොඩක් අයගේ ප්‍රශ්න ගෙදරටම ගිහින් විසඳලා තිබුනා
    ඉස්සරහට කූපන් වලට පෙට්‍රල් පෝලිම් වල අනාත වෙන්නේ නැතුව අවුරුදු 5-6 ක් ගේමක් නැතුව පදින්න පුළුවන්
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    12,538
    19,309
    113
    Fantasy
    E
    මම කලින් ත්‍රෙඩ් එකක් දැම්මා බයිසිකල් සහ e බයික්ස් ගැන,

    දැන් දාන්නේ ඉලෙක්ට්‍රික් ස්කූටර් ගැන,

    ඉස්සර ඉලෙක්ට්‍රික් ස්කූටර් ලක්ෂ 150,000 වගේ ගන්න තිබ්බා, අබාන්ස් එකේ yadea බ්‍රෑන්ඩ් එක කරා, හොඳ බයික් එකක් 150,000 උනේ.
    දැන් තියෙන ඉල්ලුමත එක්ක ඒවා යන්නේ ලක්ෂ තුන පන්නලා, ඒකත් බැටරිය නැතුව,

    සාමාන්‍යයෙන් අඩුවට ගන්න පුළුවන් ඉලෙක්ට්‍රික් ස්කූටර් පොලොන්නරුව රන්දීප ගාව තියෙනවා, හැබැයි බැටරිය නම් එච්චර හොඳ මදි, ලෙඩ් ඇසිඩ් හෝ ජෙල් බැටරි එන්නේ, අවුරුදු දෙකක් තුනක් ඇද ගන්න පුළුවන් වෙයි. ඔය රන්දිපගෙන් අරගෙන ගොඩක් තැන් වල මාජින් තියාගෙන ඔය බයික්ස් විකුනනවා. චීනේ yadea බ්‍රෑන්ඩ් එකේ බයික් තමයි තියෙන්නේ.

    View attachment 174176

    මේ xman කියන මොඩල් එක 290,000 - 315,000 අතරේ ගන්න පුළුවන්.
    වැඩි විස්තර - https://www.randeepa.com

    දැනට සාමාන්‍යයෙන් හොඳ මට්ටමක ස්කූටරයක් කරන්නේ KD rise motors ලගේ LEADER කියන බයික් එක, මේකත් චයිනීස්, මෙහේ assemble කරලා විකුනන්නේ.

    View attachment 174177

    2000w මෝටරයක් සහ ලිතියම් බැටරියක් තියෙනවා. එක චාජ් එකකින් කිලෝමීටර් 80 ක් යන්න පුළුවන් කියලා කම්පනිය කියනවා. නමුත් පාවිච්චි කරන කට්ටිය කියන්නේ කිලෝමීටර් 60ක් කියලා.

    අවශ්‍යනම් තව බැටරි පැක් එකක් කම්පනියෙන් අරන් හයි කරගන්න පුළුවන්.
    ෆුල් චාජ් එකට පැය 8ක් යනවා, බැටරිය සයිකල් 7000 ක් පාවිච්චි කරන්න පුළුවන්. කම්පනිය මෝටරයට සහ බැටරියට අවුරුදු දෙකක වගකීමක් දෙනවා.
    ඒ වගේම රුපියල් 9000 කට බයික් එක රෙජිස්ටර් කරලා දෙනවා, දුම් සහතික අවශ්‍ය වෙන් නෑ, මේන්ටෙන්ස් නැතුව ඉතුරුටික දුවාගන්න පුළුවන්.

    https://risemotorslk.com

    View attachment 174178

    e bic regster krannth onida den
     
    $onny

    Well-known member
  • May 21, 2012
    2,173
    2,740
    113
    dan lssarahata electricity kapana hours gana wadi wei.solar panels thiyenawa nam kamak ne gaththata.
     
    lakmal8888

    Active member
  • Jan 28, 2013
    553
    177
    43

    Mewath me kalin apu parana lot neda?ara brqke karanakota chargewena seen eka meketh enawada
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    6,542
    1,744
    113
    CT 100 wage ekk ganin machn eka laabai... electric ekk gannawanm hoda brand ekknm dwulk na
     
    • Like
    Reactions: NRTG

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,447
    2,008
    113
    Ebike වලට හදපු fb ගෘප් තියෙනවනම් ලින්ක් දාපන්කෝ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,800
    1
    45,027
    113
    New Price Update

    Randeepa Yadea Xmen - 415,500 - was 315500 (+100,000 increased) - allmost all bikes sold out
    Rise Leader Bike - 650,000 - was 575000 (+75000 increased) available
    මේ රන්දීප උට්ටලා මිනිස්සු ගසා කනව. ඕක මැයි මාසෙ තිබ්බෙ 2.75ට. ඊට පස්සෙ ගන්න ගියාම 315 කරලා. 315ට ඇඩ්වාන්ස් කරාම දැන් 415 කරලා. බැටරි ගනන් ගිය බයිලාව ගහනවා. බැටරි නැතුව දෙන්නෙත් නෑ
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    764
    1,226
    93
    Guess
    මේ රන්දීප උට්ටලා මිනිස්සු ගසා කනව. ඕක මැයි මාසෙ තිබ්බෙ 2.75ට. ඊට පස්සෙ ගන්න ගියාම 315 කරලා. 315ට ඇඩ්වාන්ස් කරාම දැන් 415 කරලා. බැටරි ගනන් ගිය බයිලාව ගහනවා. බැටරි නැතුව දෙන්නෙත් නෑ
    Demand එක වැඩි, ඉල්ලන තරම් දෙන්න බඩු නෑ , අලුතින් ගෙන්වන්නෙත් නැහැ, ඒක හින්දා ගාන වැඩිකරනවා,
    650000 ටත් ගන්න කට්ටිය ඉන්න එකේ ඕක ලක්ෂ 10 වගේ වෙනකන් යයි
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,800
    1
    45,027
    113
    Demand එක වැඩි, ඉල්ලන තරම් දෙන්න බඩු නෑ , අලුතින් ගෙන්වන්නෙත් නැහැ, ඒක හින්දා ගාන වැඩිකරනවා,
    650000 ටත් ගන්න කට්ටිය ඉන්න එකේ ඕක ලක්ෂ 10 වගේ වෙනකන් යයි
    මේ සැරේ 415ට දුන්නැත්තං සිරාවටම ඕකුන්ට නඩු දානව