Electric Three Wheeler

Ramiel

Well-known member
  • Nov 21, 2015
    4,816
    11,812
    113
    PzJAqlTh.jpg

    ZfBntPDh.jpg

    3n6f7U8h.jpg

    4hAQ5w1h.jpg

    8qVgIKyh.jpg


    මේකේ නම SOLO.
    එක පාරක් charge කරාම හැතැප්ම 100 යන්න පුළුවන්.
    හැබැයි එක seat එකයි තියෙන්නේ හයර් දුවන්න බැහැ.
    උපරිම වේගය පැයට කිලෝමීටර් 132
     

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    මරුසිරා;20669538 said:
    සීට් එකෙන් මක් කොරන්නද ? එපික් ෆේල් :dull:
    Api wage ratawal walata hadapuwa newei machan owa...E market eka anuwa Maximum safety and Comfort ekat thama hadala thiyenne .... Ape Bike ekkath 4k withara yanna hadanne:lol:

    P.S
    Businesspeople of the Internet: this is the SOLO, a three-wheel EV designed for commuting. Canadian outfit Electra Meccanica is behind the project. It says the design takes into account the fact that “80 per cent of people commute to and from work alone in their personal vehicle” – hence the SOLO’s lack of a second seat. Unless your passenger is small enough to fit in the 285-litre boot, you’ll be going, erm, solo. Even a Twizy has space for two…
    http://www.topgear.com/car-news/future-tech/solo-three-wheeler-built-your-commute
     
    Last edited:

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    එකම හොඳකම තියෙන්නේ මූනෙ හැඩේ වෙනස් කරපු එක. මුණ උල් උනාම පදින කෙනා හැම අස්සකින්ම රිංගන්න බලනවා.
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    එක සීට් එකක් තිබ්බට ෆේල් වෙන්නෙ නැහැ බන්
    ඔහොම කාර් කලිනුත් ඇවිත් තියෙනවා, ගන්න මාර්කට් එකක් තියෙන නිසයි උන් හදන්නෙ
    මේ ත්‍රේඩ් එක දැක්කම මට මේ කාර් එක මතක් උනා බන්
    bmw-isetta-photo-2_560x420.jpg
     
    Last edited: