electric vs petrol bike

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,212
    4,375
    113
    ඇයි එන්නද
    ALFA BRAND A1 TYANAWA GERMON TECHNOLOGY ,,,,HABAIIII CHINA ..... KOHOMADA DANNE NA WADI WISTARA ...... ALFA KIYALA BRAND A1 ......A1 SCOOTERS TYANAWA .... 70KM DUWANAWA A1 PARAK CHARGE KARAMA .....


    ONA NAN CONTACT HOYALA DENNAM


    EKEN GAHANA BIKE A1 MEKA

    http://www.voltamotorbikes.com/wp-content/uploads/2015/06/150601_VOLTA_City_Sport_001-2560x1300.jpg


    APE ELAKIRI YALUWANGE ADAHAS BALALAMA HODA DEYAK ARAGANNA...... PATTA CHA DEYAK ARAGENA DUK WIDINNA ONA NAHA NE ...ATHDAKIM ATI YALUWOTH INNAWANE ....PODDAK HOYALA BALANNA

    ආප්පයක් කාලා petrol bike එකක් ගනින් බන්
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඕව්වා ජෑම් පාන් වගේ බඩු බන් තෙල්
    වලින් දුවනවා කියන්නේ කල් පැවැත්ම හොඳා :)
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,134
    4,497
    113
    පොන්සි ආණ්ඩුව
    මචන් මාකට් එකේ තියනව බයික් එකක්.එක chinese නමුත් හම්බයේක් තමා ඒජන්සිය කරන්නේ

    එකේ බැටරිය අවුරුදු 3යි ලු පාවිච්චි කරන්න පුළුවන් ඊට පස්සේ වෙන එකක් දාන ඕනේ ලු

    එක දහදාහක් විතර වෙනවා .මුන් කඩේ වැහුවොත් බඩු බනිස්

    ඩාර්ලි රෝඩ එක පටන් ගන්න හරියේ තියෙන්නේ. හැට දාහේ ඉඳන් උඩට තියනව
     

    udayalanka2

    Member
    Sep 12, 2007
    377
    101
    0
    Makola
    ගන්න නොගන්න එක මම දන්නෑ..
    ඉලෙක්ට්‍රික් බයික් තියෙන තැනක් මං කියන්නං..
    බොරැල්ල හරස් පාරෙ තියෙනව ප්ලේස් එකක්. පුළුවන් නම් ගිහිල්ලම බලන්න


    69b5f85da08d181d48515c6d41e3e0a5_L.jpg


    මං යන එනකොට දැක්ක වර්ග කීපයකම ලස්සන බයික් ටිකක් තියෙනව. ඒකයි කිවුවෙ ගිහින්ම බලන්න කියල

    ගෑණු කෙනෙක් පදින නිසා වැඩි කලක් පදින්න පුළුවන් වෙයි. අපි වගේ නෙවෙයිනෙ:lol:
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    අයි බන් අහසෙද පදින්නේ ලයිසන් ඉන්සුවරන්ස් නොකර
    මිනේලි එකනම් මාස ගණෙයි
    ආයි කම්පැනිම උස්සන් දුවන්න වෙනවා
    ලොවෙත් සර්විස් නම් නෑ
    කෑලි රට ඉදන් එනකම් බලන් ඉන්නත් වෙනවා
    මේව්වා ක්කොටම ආසයි නම් හොදම දේ තමයි ඉලෙක්ට්‍රික් බයික්:lol:
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,212
    4,375
    113
    ඇයි එන්නද
    ගන්න නොගන්න එක මම දන්නෑ..
    ඉලෙක්ට්‍රික් බයික් තියෙන තැනක් මං කියන්නං..
    බොරැල්ල හරස් පාරෙ තියෙනව ප්ලේස් එකක්. පුළුවන් නම් ගිහිල්ලම බලන්න


    http://www.lkautomart.com/media/k2/items/cache/69b5f85da08d181d48515c6d41e3e0a5_L.jpg

    මං යන එනකොට දැක්ක වර්ග කීපයකම ලස්සන බයික් ටිකක් තියෙනව. ඒකයි කිවුවෙ ගිහින්ම බලන්න කියල

    ගෑණු කෙනෙක් පදින නිසා වැඩි කලක් පදින්න පුළුවන් වෙයි. අපි වගේ නෙවෙයිනෙ:lol:

    ගැනිට කර තියන් එන්න වෙන්නේ බයික් එක හදිසියේ කැඩුනොත් , agent ගාවටම උස්සන් දුවන්න වෙනවා හදන්න,

    අප්පයක් කාලා petrol බයික් එකක් ගනින් බන්