electric vs petrol bike

prasadmanjulago

Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    මචන්ලා අපේ අක්කා electric bike එකක් ගන්න හිතනවා.එයා යන්නේ දවසකට 6km වගේ.එයා වාසි විදිහට කියන්නේ වැඩිය service නෑ,ලයිසන් කරන්න ඕන නෑ. එනම් මනං.ඒවා හොදද මචන්ලා.කොල්ලෙක්ට නෙමේ අක්කට.එයා දුර යන්නෙත් නෑ.වැඩිම budjet එකත් 120000ක් වගේ.හොඳ brand තියෙනවනම් පුලුවන්නම් කියන්න.
     
    Hirash

    Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    මගේ යාලුවෙක් ගත්ත. අවුරුද්දක් යන්න කලිනුත් බැටරිය රීප්ලේස් කරන්න උනා. දැන් ඒක පාවිච්චි කරන්නෙ නෑ
     
    • Like
    Reactions: prasadmanjulago

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මචන්ලා අපේ අක්කා electric bike එකක් ගන්න හිතනවා.එයා යන්නේ දවසකට 6km වගේ.එයා වාසි විදිහට කියන්නේ වැඩිය service නෑ,ලයිසන් කරන්න ඕන නෑ. එනම් මනං.ඒවා හොදද මචන්ලා.කොල්ලෙක්ට නෙමේ අක්කට.එයා දුර යන්නෙත් නෑ.වැඩිම budjet එකත් 120000ක් වගේ.හොඳ brand තියෙනවනම් පුලුවන්නම් කියන්න.

    120000/100 = 1200
    1200/365 = 3.2
    අක්කට අව්රුදු 3.2ක් ඔය කිලෝමීටර් 6 ත්‍රී වීල් එකක ගිහෑකි..:lol::lol:
    ඔය චීන ජරාව ගත්තොත් උපරිම අව් රුදු දෙකක් දුවයි:lol::lol:
    ගන්න එපා මචන්:no::no::no:
     
    akila0000

    Member
    Aug 14, 2007
    499
    18
    0
    ALFA BRAND A1 TYANAWA GERMON TECHNOLOGY ,,,,HABAIIII CHINA ..... KOHOMADA DANNE NA WADI WISTARA ...... ALFA KIYALA BRAND A1 ......A1 SCOOTERS TYANAWA .... 70KM DUWANAWA A1 PARAK CHARGE KARAMA .....

    ONA NAN CONTACT HOYALA DENNAM

    EKEN GAHANA BIKE A1 MEKA

    150601_VOLTA_City_Sport_001-2560x1300.jpg

    APE ELAKIRI YALUWANGE ADAHAS BALALAMA HODA DEYAK ARAGANNA...... PATTA CHA DEYAK ARAGENA DUK WIDINNA ONA NAHA NE ...ATHDAKIM ATI YALUWOTH INNAWANE ....PODDAK HOYALA BALANNA
     
    • Like
    Reactions: prasadmanjulago

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    රත්තරං;18530456 said:
    120000/100 = 1200
    1200/365 = 3.2
    අක්කට අව්රුදු 3.2ක් ඔය කිලෝමීටර් 6 ත්‍රී වීල් එකක ගිහෑකි..:lol::lol:
    ඔය චීන ජරාව ගත්තොත් උපරිම අව් රුදු දෙකක් දුවයි:lol::lol:
    ගන්න එපා මචන්:no::no::no:

    මේ හරුපේ තේරුම් ගන්න වරුවක් ගියා
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    License, Insurance okkoma karanna ona mama danna widiyata. Ehema ona naha kiyala koheda thibbe?
     
    sajithswa

    Active member
  • Dec 24, 2007
    120
    46
    28
    රත්තරං;18530456 said:
    120000/100 = 1200
    1200/365 = 3.2
    අක්කට අව්රුදු 3.2ක් ඔය කිලෝමීටර් 6 ත්‍රී වීල් එකක ගිහෑකි..:lol::lol:
    ඔය චීන ජරාව ගත්තොත් උපරිම අව් රුදු දෙකක් දුවයි:lol::lol:
    ගන්න එපා මචන්:no::no::no:

    අනේ රත්තරනේ 6km රැ. 100 ට යන
    ත්‍රී වීල් එකක් මටත් සෙට් කරහන්කෝ... :oo::oo::oo:
     
    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63

    මාතර ළමයා;18530069 said:
    owa kadunama hadanna mehe inna ewun danne na ban .. scooter ekak ganna kiyapan

    dawasata 6km yanawa nam yanna enna 2tama 12 km unath 12/40*117=35 rupiyal 35ine ban petrol walata yanne ,, anith eka oya electric bike japan ewa lankwe thiyeda ..? chinees jarawa ganna epa

    මගේ යාලුවෙක් ගත්ත. අවුරුද්දක් යන්න කලිනුත් බැටරිය රීප්ලේස් කරන්න උනා. දැන් ඒක පාවිච්චි කරන්නෙ නෑ

    රත්තරං;18530456 said:
    120000/100 = 1200
    1200/365 = 3.2
    අක්කට අව්රුදු 3.2ක් ඔය කිලෝමීටර් 6 ත්‍රී වීල් එකක ගිහෑකි..:lol::lol:
    ඔය චීන ජරාව ගත්තොත් උපරිම අව් රුදු දෙකක් දුවයි:lol::lol:
    ගන්න එපා මචන්:no::no::no:

    thanks :yes::yes::yes::yes:
     
    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    A. සිරියා;18530523 said:

    ALFA BRAND A1 TYANAWA GERMON TECHNOLOGY ,,,,HABAIIII CHINA ..... KOHOMADA DANNE NA WADI WISTARA ...... ALFA KIYALA BRAND A1 ......A1 SCOOTERS TYANAWA .... 70KM DUWANAWA A1 PARAK CHARGE KARAMA .....

    ONA NAN CONTACT HOYALA DENNAM

    EKEN GAHANA BIKE A1 MEKA

    150601_VOLTA_City_Sport_001-2560x1300.jpg

    APE ELAKIRI YALUWANGE ADAHAS BALALAMA HODA DEYAK ARAGANNA...... PATTA CHA DEYAK ARAGENA DUK WIDINNA ONA NAHA NE ...ATHDAKIM ATI YALUWOTH INNAWANE ....PODDAK HOYALA BALANNA

    මේ හරුපේ තේරුම් ගන්න වරුවක් ගියා

    රත්තරං;18531793 said:

    License, Insurance okkoma karanna ona mama danna widiyata. Ehema ona naha kiyala koheda thibbe?

    ammatahudu admin reply karalaaaa:shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    aiyyo salli bn,

    ඉල්ලන් කන්න එපා..:no::no: ඔය අදහස එහෙම්මම අත ඇරලා දාපන්..:dull:
    thanks :yes::yes::yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    අනේ රත්තරනේ 6km රැ. 100 ට යන
    ත්‍රී වීල් එකක් මටත් සෙට් කරහන්කෝ... :oo::oo::oo:

    සොරි වේවා. ඕවගේ පෙට්‍රල් ලීටරේට 25කරනව කියන නිසා මම එහෙම හිතුවේ.. අව්රුදු 17/18 කාලේ ගියාට පස්සේ ත්‍රී විල් එකක ගිහින් නෑ. ඕවට නැග්ගහම මට උස ගොඩනැගිල්ලක ඉදන් බිම බලනවා වගේ මහා බයන්කර හැගීමක් එනවා:baffled::baffled::baffled:
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    මාත් කියන්ෙන් ඔය ජරාවල් නම් ගන්න එපා.ෙහාද බෑන්ඩ් එකක් ගත්තත් ෙලඩක් අාෙවාත් කවුද හදන්න දන්ෙන:(