Electrical වැඩ්ඩන් ගෙන් උපදේශයක් ඕනේ

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,525
    10,290
    113
    44
    Living in an Atom
    1721921808554.png

    නිතර නිතර කරන්ට් යන තැනකට ඉන්වර්ටර් එකක් හයි කරන්න ඉන්නේ. ලංකාවේ කොලබින් පිට ගම්පහ තියන ඔෆිස් එකක. එතන Desktop Computers 10 + LED Monitors 10 තියනවා. මේ වගේ ඉන්වර්ටර් එකක් සවි කරන්න තියෙන්නේ 5 AMP ප්ලග් එකකට. ප්‍රධාන වයරින් එක වෙනස් කරන්න විදිහක් නැහැ. මොකද එතන රෙන්ට් එකට ඉන්න තැනක් නිසා. මගේ ප්‍රශ්නය 5 AMP plug එකකට හයි කරලා ඉන්වර්ටර් එක හරහා desktop computes 10 පාවිච්චි කලොත් ගැටළුවක් එයිද. වයර් උණු වෙයි ද.

    මගේ තර්කය බැටරිය සහ ඉන්වර්ටර් එක හරහා පමණක් වැඩි ධාරාවක් ගන්න නිසා 5 AMP plug එකට ගැටළුවක් වෙන එකක් නැහැ කියල. අදහසක් දෙන්න .

    මේක සාර්ථක නම් කොපමණ වෙලාවක් වැඩ කරන්න පුලුවන්ද බැටරි එකෙන්. ?
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,041
    4,589
    113
    if the power draw is less not an issue...but if all are using then the inverter cannot give continous power so it will draw from the mains and it might heat.
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,041
    4,589
    113
    20A in 5A outlat. And inverter. No comments.
    most sri lankan buildings actually just have the base plug changed into 5 or 15 amps. the wire from the main circuit board to the plug outlet is the same inside the wall which can cause the issue. ideally when the building is built the wires need to be changed as well.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    View attachment 233551

    නිතර නිතර කරන්ට් යන තැනකට ඉන්වර්ටර් එකක් හයි කරන්න ඉන්නේ. ලංකාවේ කොලබින් පිට ගම්පහ තියන ඔෆිස් එකක. එතන Desktop Computers 10 + LED Monitors 10 තියනවා. මේ වගේ ඉන්වර්ටර් එකක් සවි කරන්න තියෙන්නේ 5 AMP ප්ලග් එකකට. ප්‍රධාන වයරින් එක වෙනස් කරන්න විදිහක් නැහැ. මොකද එතන රෙන්ට් එකට ඉන්න තැනක් නිසා. මගේ ප්‍රශ්නය 5 AMP plug එකකට හයි කරලා ඉන්වර්ටර් එක හරහා desktop computes 10 පාවිච්චි කලොත් ගැටළුවක් එයිද. වයර් උණු වෙයි ද.

    මගේ තර්කය බැටරිය සහ ඉන්වර්ටර් එක හරහා පමණක් වැඩි ධාරාවක් ගන්න නිසා 5 AMP plug එකට ගැටළුවක් වෙන එකක් නැහැ කියල. අදහසක් දෙන්න .

    මේක සාර්ථක නම් කොපමණ වෙලාවක් වැඩ කරන්න පුලුවන්ද බැටරි එකෙන්. ?
    සේරම බඩු වල watts ගාන බලපන්. ඒක 230v වලින් බෙදුවම ඇම්පියර් ගාන එනවා.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ඔෆිස් එකට එන හැම ප්ලග් එකකම තියෙන්නේ 5 AMP වයර්. එකයි මම ඇහුවේ.
    උඹ ඉන්වර්ටර් ඒකේ අවුට්පුට් ඒක ක‌ොතනටද සම්බන්ධ කරන්නෙ?
     
    • Like
    Reactions: NRTG

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    View attachment 233551

    නිතර නිතර කරන්ට් යන තැනකට ඉන්වර්ටර් එකක් හයි කරන්න ඉන්නේ. ලංකාවේ කොලබින් පිට ගම්පහ තියන ඔෆිස් එකක. එතන Desktop Computers 10 + LED Monitors 10 තියනවා. මේ වගේ ඉන්වර්ටර් එකක් සවි කරන්න තියෙන්නේ 5 AMP ප්ලග් එකකට. ප්‍රධාන වයරින් එක වෙනස් කරන්න විදිහක් නැහැ. මොකද එතන රෙන්ට් එකට ඉන්න තැනක් නිසා. මගේ ප්‍රශ්නය 5 AMP plug එකකට හයි කරලා ඉන්වර්ටර් එක හරහා desktop computes 10 පාවිච්චි කලොත් ගැටළුවක් එයිද. වයර් උණු වෙයි ද.

    මගේ තර්කය බැටරිය සහ ඉන්වර්ටර් එක හරහා පමණක් වැඩි ධාරාවක් ගන්න නිසා 5 AMP plug එකට ගැටළුවක් වෙන එකක් නැහැ කියල. අදහසක් දෙන්න .

    මේක සාර්ථක නම් කොපමණ වෙලාවක් වැඩ කරන්න පුලුවන්ද බැටරි එකෙන්. ?
    උඹගෙ Diagram ඒකේ විදියට අවුලක් තියෙනවා.

    CEB supply තියෙන ‌වෙලාවට සේරම ලෝඩ් ඒක අදින්නෙ 5ඇම්ප් ප්ලග් ඒක හරහා.

    ලෝඩ් ඔවර් ගියොත් බෙකර් ඔ්ෆ් වෙනවා
     
    • Like
    Reactions: NRTG

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,525
    10,290
    113
    44
    Living in an Atom
    උඹ ඉන්වර්ටර් ඒකේ අවුට්පුට් ඒක ක‌ොතනටද සම්බන්ධ කරන්නෙ?
    Output එක 16 AMP බ්‍රකෙර් එකක් හරහා එලියට යවල එතනින් Desktop 10 Monitor 10 කට තමයි දෙන්න ඉන්නේ.

    උඹගෙ Diagram ඒකේ විදියට අවුලක් තියෙනවා.

    CEB supply තියෙන ‌වෙලාවට සේරම ලෝඩ් ඒක අදින්නෙ 5ඇම්ප් ප්ලග් ඒක හරහා.

    ලෝඩ් ඔවර් ගියොත් බෙකර් ඔ්ෆ් වෙනවා

    මම හිතුවේ 5 AMP plug එකකින් low power එකක් ඇදාලා අරගෙන ලොකු පවර් එකක් බැටරි එක සහ ඉන්වර්ටර් එක හැරලා එලියට දෙන නිසා අවුලක් නැති වෙයි කියල.
    ------ Post added on Jul 26, 2024 at 9:56 AM
     
    • Like
    Reactions: NRTG

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    Output එක 16 AMP බ්‍රකෙර් එකක් හරහා එලියට යවල එතනින් Desktop 10 Monitor 10 කට තමයි දෙන්න ඉන්නේ.

    මම හිතුවේ 5 AMP plug එකකින් low power එකක් ඇදාලා අරගෙන ලොකු පවර් එකක් බැටරි එක සහ ඉන්වර්ටර් එක හැරලා එලියට දෙන නිසා අවුලක් නැති වෙයි කියල.
    ------ Post added on Jul 26, 2024 at 9:56 AM
    ඇම්පියර් වැඩි කලොත් ව‌ෝල්ටේජ් අඩු වෙනවා

    ඉන්වර්ටර් ඒක කරන්නෙ CEB නැති වුන ව‌ෙලාවට බැටරි වලිිින් 230 හදලා දෙන ඒක විතරයි

    දැනට අර 5amp ඒකෙන් ඒච්චර මැෂින් ගානකට දෙන්නෙ නැද්ද?

    MCB ඒකේ Breaker වලට උඩින් Inverter output ඒක කනෙක් කරපන්කො මචන්. ඉවරයිනෙ
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    Computers 10 kata 4000w nam oni ne machan. Uba 4000w inverter ekak gahanawa nam 12v yanna epa 24v or 48v yaman. 4000w inverter ekakata 230v input ekata 5A madi.