13-15 AMP දාල ගහන්න

roshan fernando

Active member
  • Sep 11, 2006
    106
    87
    28
    mcn issella gedara honda architect kenek ta kiya design karagena (already karalanam kamak na) eeta passe gedara electric components yodana then balala ekata anuwa karaanam hondai. naththam ithin salli aparaade. use karanna hithan inna items balala anna ewata anuwa plug base dagaththanam hari
     
    Last edited:

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Schneider නම් පට්ට හොඳ බ්‍රෑන්ඩ් එකක්. හැබැයි ඉතින් චයිනා ඒවා වැහි වැහැලා. අනික ලංකාවේ හැමතැනම හොයාගන්න තියෙනවා නම් අවුලක් නෑ. Clipsal එහෙමත් හොඳයි මන් හිතන්නේ.

    15A වයර් හැම එකකටම අදින එක නම් හොද අදහසක්. වියදම වැඩි උනාට අනාගතයට හොඳයි.
     
    • Like
    Reactions: The_Killer

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    සම්පුර්ණ වයරින් එකම 15 AMP වයර් වලින් කරන්න. - කමක් නැහැ, හැබැයි අනවශ්‍ය වියදමක් වගේ. වයර් වල වියදම නෙවේ ඉලෙක්ට්‍රිශන් 15A පොයින්ට් එකකට ගන්න ගාන වෙනස්. අත්‍යාවශ්‍යම ස්ථාන විතරක් 15A එකෙන් කරගන්න. බාතෲම්, කිචන් එකට 2ක්, හැම නිදන කාමරේටම එක ගානේ, ගෙදර හැම කාමරේකටම එක ගානේ වගේ (සාලේ, කෑම කාමරේ, ගරාජ්)

    හැම plug base ekakma 13 AMP දානවා. - කොහොමත් ඒක තමයි නීතිය. අර මල්ටිප්ලග් ටයිප් දාන්න බෑ. කොටු පින් පමණි

    ඔක්කොටම Schneider බ්‍රෑන්ඩ් එකෙන් - මරු. මම කරගත්තේ කැළණි කේබල්ස් එකෙන්. ඔරිජිනල් බඩු දැම්මේ. https://kelanicables.com/brochures

    සම්පුර්ණයෙන්ම three phase wiring ඉන්පුට් එකක් එක්ක ගන්නවා. - ඔයාගේ ගෙදර ඇතුලේ ඩිස්ට්‍රිබියුශන් පැනල් එකට සහා එතනින් ජෙනියක් වගේ අටවගන්න පුලුවන් ස්ථානයකට වයර් ටික ඇදගෙන තියාගන්න. දැනට ඔයා සිංගල් පේස් ගියාට පස්සේ කාලෙකට ඕනා උනහම එලියේ කණුවෙන් 3 පේස් දෙන්න විතරයි ඕනා. මම ඒකට අවශ්‍ය බ්‍රේකර් ඉදන්ම හයි කරලා තියෙන්නේ
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    schneider-electric-products-500x500.jpg


    මම බැලුවේ ලංකාවේ අලුතින් හදන ගෙදර සම්පුර්ණ වයරින් එකම 15 AMP වයර් වලින් කරන්න. හැම plug base ekakma 13 AMP දානවා. ඔක්කොටම Schneider බ්‍රෑන්ඩ් එකෙන් lightning protection. switch , Distributar , plug base දාන්න කියල. සම්පුර්ණයෙන්ම three phase wiring ඉන්පුට් එකක් එක්ක ගන්නවා.

    උබලගේ අදහස මොකද. මගේ අදහස නම් වියදම් තමා. ඒත් පසුවට ප්‍රශ්න නැහැ.
    House plan ekak interior design ekak nathida?
     

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    773
    882
    93
    දැන් කොහොමත් 13A ප්ලග් බේස් දන්නේ කොහොමත් ස්ටෑන්ඩර්ඩ් එක විදියට. හැම එකම 15A වයරින් කරන එක නම් මෝඩ වැඩක්. ලොකු ගානකට කෙල වේවි.
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    Boru wada ge hadaddi hama sathema watinawa .

    Anawashya wiyadam karoth awshya deta wiyadam karanna salli nathi weyi
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    mun kiyana ewa ahanna epa

    dan 5A wire Mix Metal enne. copper na.

    plug base okkoma 15A wire walin adapam,

    blub walata 5A danna
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    For a normal House connection(32A)
    Lights -1.5mm
    plugs(Load-normal,length-Short)-2.5mm
    Plugs(load-heavy/Length -long)- 4mm.
    Main wire - 6mm if short/10mmif long.
    And whats the point going for 3Phase if its a normal house without a heavy load?
    if you have 6-7 rooms with AC and hot water etc.. then ho for 3p.
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    For a normal House connection(32A)
    Lights -1.5mm
    plugs(Load-normal,length-Short)-2.5mm
    Plugs(load-heavy/Length -long)- 4mm.
    Main wire - 6mm if short/10mmif long.
    And whats the point going for 3Phase if its a normal house without a heavy load?
    if you have 6-7 rooms with AC and hot water etc.. then ho for 3p.
    :shocked:

    Ochchara mokatada ban. 2.5 square mm wire eken 30A adinna puluwan.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,719
    23,389
    113
    උඹ හොඳ electrician කෙනෙක් එක්ක මුලින් කතා කරපන් ඔක්කොම high ampere වලට හරියන්න දාන එකේ safety issues තියෙනවද කියල. එහෙම අවුලක් නැත්තන් සහ උබට සල්ලිත් තියෙනවනන් plug ඔක්කොම high amp ඒවා දාපන්. මේකෙ උන් කොච්චර කිවුවත් හදිස්සියකට hair dryer එකක් වගේ දෙයක් උනත් ගහගන්න අතන මෙතන ප්ලග් අස්සෙ රිංගන්න උනාම එපා වෙනව. අනික ගොඩක් අයට ඔය ඇම්පියර් කතන්දර තේරෙන්නෙත් නෑ. ඕන එකක් උස්සන් ගිහින් ඕන එකකට ගහනව.
     
    • Like
    Reactions: The_Killer

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    karana magulak hodata plan karala karapan bn salli balanne nathiwa.
    ehen mehen gahala dalada koheda ape gedara switch ekak danakotath monitor eka off wenwa :nerd: