menna meka..
PHBhagya Well-known member Feb 26, 2020 25,063 3 118,705 113 Gampaha Jan 28, 2024 #22 කැපෑසිටර් එකේ අවුලක් නෙමෙයි ඕක... කැපෑසිටර් එක අවුල් වුනාම, ස්ටාට් එක විතරයි අවුල් වෙන්නෙ... රනින් වලට අවුලක් නෑ... ස්පීඩ් එක 5ට දැම්මම හයි ස්පීඩ් යනව කියන්න, කොහොමටත් රෙගියුලේටරේම තමයි අවුල තියෙන්නෙ...
කැපෑසිටර් එකේ අවුලක් නෙමෙයි ඕක... කැපෑසිටර් එක අවුල් වුනාම, ස්ටාට් එක විතරයි අවුල් වෙන්නෙ... රනින් වලට අවුලක් නෑ... ස්පීඩ් එක 5ට දැම්මම හයි ස්පීඩ් යනව කියන්න, කොහොමටත් රෙගියුලේටරේම තමයි අවුල තියෙන්නෙ...
kinkon Well-known member Aug 5, 2007 115,948 2 116,042 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jan 28, 2024 #23 Fan රෙගුලේටර්
Kevin_Fdo Well-known member Jan 12, 2019 4,661 2,097 113 𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷 Jan 28, 2024 #25 PHBhagya said: කැපෑසිටර් එක අවුල් වුනාම, ස්ටාට් එක විතරයි අවුල් වෙන්නෙ... රනින් වලට අවුලක් නෑ... Click to expand... Innovex fan ekaka slow karakena aulak thibila capacitor eka maru karama hari giya.. Run cap ekakda kohe thiyenne eke.
PHBhagya said: කැපෑසිටර් එක අවුල් වුනාම, ස්ටාට් එක විතරයි අවුල් වෙන්නෙ... රනින් වලට අවුලක් නෑ... Click to expand... Innovex fan ekaka slow karakena aulak thibila capacitor eka maru karama hari giya.. Run cap ekakda kohe thiyenne eke.
milindasenarath Well-known member Mar 23, 2007 18,437 2,241 113 Sri Lanka Jan 28, 2024 #26 appa ow dan tiyana regulator nam kata karala wedak ne ape gedarath fan 3n oya wage
Mahesh Wanasinghe Well-known member May 28, 2023 15,010 15,488 113 New Zealand Jan 28, 2024 #27 KDK විතරක්ම ගන්න.අනිත් ඒවා ගූ7යි. හැබැයි දැන් මාකට් KDKකේ ෆේක් ත් තියනවා. Agent කෙනෙක්ගෙන් ගන්න.