Electrical හෝ Electronic ඉගන ගන්න අය ඉන්නවද?

dhananjaya1985

Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka

    City & Guilds IVQs in Engineering හෝ Pearson BTEC HNDs කරන අය ඉන්නවද?

    ඇත්තටම මම මෙහෙම දෙයක් ඇහුවේ අපි නිකම් විනෝදෙ ගැන හිතලා කොච්චර නම් බොරු සාකච්ජා වලට කාලේ නාස්ති කරන එකේ අපි හැමෝටම වැඩක් වන දෙයක් කරන්න...
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,804
    9,937
    113
    තාමනම් නෑ.ඒත් සැප්තැම්බර් දිහාවට කරන්ට හිතන් ඉන්නව.(Electronic)
     
    Supunrlz

    Junior member
  • Apr 16, 2014
    37
    6
    8
    city and guilds electronic krla job krna aya inwnm podi wistryk kiynwda lankawe job tynwda salary khmda kiyla ehma loku udwk
     
    dhananjaya1985

    Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    බොහෝ අය City & Guilds කරන්න පෙළෙඹෙන්නේ රැකියාවක නියුතු වෙලා ඉන්න ගමන් Paper Qualification එකෙක් හදා ගන්න .....City & Guilds Level 5 Advanced Diploma එකට වඩා NDT, HNDE, NDES, NDET, Pearson BTEC HND, DT ( OUSL ) වගේ සුදුසකම් තියන අයට රජයේ සහ පෞද්ගලික අංශ වල සම්මුඛ පරීක්ෂණ වලදී බොහෝ විට ප්‍රමුඛත්වය දෙන නැඹුරු තාවයක් තියනවා...City & Guilds 8030 විෂය නිර්දේශය තියන කාලේ වගේ නෙමෙයි දැන් තියන 9209 විෂය නිර්දේශය ටිකක් standard නිසා ඉදිරියේදී පිළිගැනීමක් ලැබෙයි කියලා හිතනවා...
     
    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,435
    679
    113

    Telecommunications තාම 2003 ඉදන් එන පරණ syllabus එකමනේ තියෙන්නේ...

    ඩිප්ලෝමා එකේ නම් සිලබස් එක අලුත් වුනා මචන්. ad dip එක නම් තවම පරණ සිලබස් එකමයි.
     
    Last edited:

    Supunrlz

    Junior member
  • Apr 16, 2014
    37
    6
    8
    බොහෝ අය City & Guilds කරන්න පෙළෙඹෙන්නේ රැකියාවක නියුතු වෙලා ඉන්න ගමන් Paper Qualification එකෙක් හදා ගන්න .....City & Guilds Level 5 Advanced Diploma එකට වඩා NDT, HNDE, NDES, NDET, Pearson BTEC HND, DT ( OUSL ) වගේ සුදුසකම් තියන අයට රජයේ සහ පෞද්ගලික අංශ වල සම්මුඛ පරීක්ෂණ වලදී බොහෝ විට ප්‍රමුඛත්වය දෙන නැඹුරු තාවයක් තියනවා...City & Guilds 8030 විෂය නිර්දේශය තියන කාලේ වගේ නෙමෙයි දැන් තියන 9209 විෂය නිර්දේශය ටිකක් standard නිසා ඉදිරියේදී පිළිගැනීමක් ලැබෙයි කියලා හිතනවා...

    එතකොට private electronic hnd එකක් කරනවනම් මොකේ වගේද හොද කරන්න
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    බොහෝ අය City & Guilds කරන්න පෙළෙඹෙන්නේ රැකියාවක නියුතු වෙලා ඉන්න ගමන් Paper Qualification එකෙක් හදා ගන්න .....City & Guilds Level 5 Advanced Diploma එකට වඩා NDT, HNDE, NDES, NDET, Pearson BTEC HND, DT ( OUSL ) වගේ සුදුසකම් තියන අයට රජයේ සහ පෞද්ගලික අංශ වල සම්මුඛ පරීක්ෂණ වලදී බොහෝ විට ප්‍රමුඛත්වය දෙන නැඹුරු තාවයක් තියනවා...City & Guilds 8030 විෂය නිර්දේශය තියන කාලේ වගේ නෙමෙයි දැන් තියන 9209 විෂය නිර්දේශය ටිකක් standard නිසා ඉදිරියේදී පිළිගැනීමක් ලැබෙයි කියලා හිතනවා...

    පිස්සුද බන් ,city & guilds කෙරුවම charted engineer. NDT උනුත් දැන් city & guilds කරනව.
     
    dhananjaya1985

    Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    පිස්සුද බන් ,city & guilds කෙරුවම charted engineer. NDT උනුත් දැන් city & guilds කරනව.

    නිකං දවල් හීන දකින්න එපා...පරණ විෂය නිර්දේශයේ විෂයන් පහ තියන කාලේ ඒ කියන්නේ Engineering Council Graduate Diploma තියන කාලේ, ඕක කර ගන්න බැරි උන්..අද City & Guilds Graduate Diploma එකේ විෂයන් 10 යයි Project එකයි...City & Guilds Postgraduate Diploma එකේ විෂයන් හතයි Project එකයි කරලා IET ඒකෙන් IMech හරි CEng Status ගනී කියලා....අනික උඹ හිතනවද Postgraduate Diploma එකේ තියන විෂයන් වන Engineering Analysis වගේ විෂයන් notes refer කරලා ගිහින් කරන්න ....NDT, HND, NDES වගේ කරපු උන්ට IESL කර ගන්න බැරි එකේ ECUK වලින් CEng වෙන්න කොහොමද?

    ඇත්ත තිත්ත වුවත් අද ගොඩක් NDT, HND, NDES වගේ කරපු උන් කරන්නේ ICBT, CINEC, Northshore වගේ එකකට ගිහින් B.Eng ( Hons ) එකක් ගන්න එක නෙමෙයිද?