Electrical, Electronic සහ Telecommunications III
තවද Electrical principles පසුව බොහෝ පාඨමාලාවල generation and supply of electrical energy, transmission and distribution of electrical power මෙන්ම utilization of electrical energy සහ electrical plant and equipment පිලිබදව ද බොහෝ දුර උගන්වන අතර සමහර පාඨමාලා කෙලින්ම electrical principles පසුව electronic principles වලට පනී.
එමෙන්ම electronic principles යටතේ electrical principles වලම දිගුවක් ( උදාහරණ : resistance, capacitance සහ inductance ) සහිතව on/off switching, rectification, amplification සහ attenuation වැනි electronic circuits ( ඉලෙක්ට්‍රොනික් පරිපථ ) වලට අදාළ සංකල්ප සහ එම සංකල්ප භාවිතයෙන් නිපදවා ඇති මුලික උපාංග පිළිබද සහ එහි භාවිතා පිළිබද බොහෝ දුරට උගන්වනු ලැබේ.
( මුලික උපාංග - Analogue Electronics : diodes, transistors, diac, triac සහ thyristors මෙන්ම Digital Electronics :Gates,latches,flip-flops)
( භාවිත - Analogue Electronics : amplifiers, oscillators, power control devices මෙන්ම Digital Electronics : combinational logic circuits සහ sequential logic circuits )
ඇත්තෙන්ම ඉහත දක්වා ඇති කරුණු level 5 උඩ course වල ඉගැන්වීමේදී වියුක්ත සංකල්ප භාවිතයෙන් සිදුවන අතර ඉතා ඉහල මට්ටමක තාර්කික චින්තනයක් ශිෂ්‍යගෙන් අපේක්ෂා කෙරේ. ( උදාහරණ : Boolean Algebra )

Last edited: