Electrical Superintendent

BabaYagaa

Member
Jun 13, 2017
8
1
0
Machan meke CEB elecrical superintendentla innawada? CEB eken tiyena exam eke past papers tiyena kawuruhari innawanam kiyapanko. loku udawwak :)
 
CONCORDE777

Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මචන් කාසල්රී එකේ පුහුණු කරලා නේද ඕකට ගන්නේ.CEB එකෙන් කාසල්රී පුහුණු පාසලට ගන්න විභාගයද?
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    මචන් කාසල්රී එකේ පුහුණු කරලා නේද ඕකට ගන්නේ.CEB එකෙන් කාසල්රී පුහුණු පාසලට ගන්න විභාගයද?

    Wenama dantath thiyanawa bn. NDT/HNDE/NDES wage dip karapu kattiya exam ekkin gannawa..
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මොන exam ද? ඕන සුදුසුකම් මොනවද? Gazette කරන එකක් නෙවේ ද?:oo:
    ඔය ටිකට උත්තර දීල උඹ ඕන මගුලකින් papers හොයාගනින්. :rofl:
     
    BabaYagaa

    Member
    Jun 13, 2017
    8
    1
    0
    Nodakinwath

    අඩු කුලේ පර හෑත්ත.. thopita yanna be bolaw.demawpiya padanamen ganne :P
     
    :lol::lol::lol:
    අප්පොච්චි විදුලි ඉංජිනේරු වගේ වෙන්ඩ ඕනෙද යන්ඩ? :rofl::rofl:
    (බාබා යාගා කියන්නේ මන්තරකාරියක්නේ. උඹ ආච්චි කෙනෙක්ද[Female ද]?:confused: )
     
    kmk

    Junior member
  • Feb 10, 2013
    51
    3
    8
    මොන exam ද? ඕන සුදුසුකම් මොනවද? Gazette කරන එකක් නෙවේ ද?:oo:
    ඔය ටිකට උත්තර දීල උඹ ඕන මගුලකින් papers හොයාගනින්. :rofl:

    :yes::yes::yes::yes::yes::yes:
     
    BabaYagaa

    Member
    Jun 13, 2017
    8
    1
    0
    :lol::lol::lol:
    අප්පොච්චි විදුලි ඉංජිනේරු වගේ වෙන්ඩ ඕනෙද යන්ඩ? :rofl::rofl:
    (බාබා යාගා කියන්නේ මන්තරකාරියක්නේ. උඹ ආච්චි කෙනෙක්ද[Female ද]?:confused: )

    Ne ban. Service eka 30yrs ayata puluwan lamayawa daganna qualification tiyenawanam :) baba yaaga kiyanne boogey man.. JohnWick2 balahan. Maranawa sainikawa :p
     
    • Like
    Reactions: HSW

    KellyC

    Member
    Mar 26, 2017
    15
    2
    3
    විදුලි බල මණ්ඩලයට විදුලි අධිකාරීන් බඳවා ගැනීමේ ක්‍රම 02 ක් ඇත.

    බාහිර බඳවා ගැනීම, (දිනමිණ පත්තරේ දැන්වීම් මගින් අයදුම්පත් භාර ගැනේ)

    සුදුසු කම්
    NDT, NDES, HNDE, Open University Electrical Engineering Diploma හෝ NCT Electrical with 05 Years Experience.

    විභාගයක් මගින් බඳවා ගැනේ. (වැඩිම ලකුණු පිළිවෙලට. සම්මුඛ පරීක්ෂණය සුදුසුකම් පරීක්ෂා කිරීමට පමණි.)

    අභයන්තර බඳවා ගැනීම්. (අභයන්තර දැන්වීම් මගින්)

    ක්ෂේත්‍ර සේවයේ හා කාර්යාල ලිපිකරු, මනු කියවන්නන් අතරින් විභාගයක් මගින් බඳවා ගැනේ.

    මුලික පඩිය- රු. 56000/= + OT+ Traveling Bata+ Vehical and other Allowances.
     
    • Like
    Reactions: HSW

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Ne ban. Service eka 30yrs ayata puluwan lamayawa daganna qualification tiyenawanam :) baba yaaga kiyanne boogey man.. JohnWick2 balahan. Maranawa sainikawa :p
    කුල කතන්දරයක් කියල තිබ්බ හින්ද දෙමව්පිය පදනම ගැන විහිලුවට කිව්වා කියල හිතුවේ.
    John Wick කියන්නේ Boogeyman ව මරන්ඩ ඔන්නම් යවන එකා කියලයි John Wick 1 එකේ නම් කියන්නේ. 2 බැලුවේ නෑ තව. Baba Yaga යකින්නට වගේම බය හින්ද තමයි Russian කාරයෝ John Wickටත් එහෙම කියන්නේ.
     
    එළ thanks!