මචන් කාසල්රී එකේ පුහුණු කරලා නේද ඕකට ගන්නේ.CEB එකෙන් කාසල්රී පුහුණු පාසලට ගන්න විභාගයද?
මොන exam ද? ඕන සුදුසුකම් මොනවද? Gazette කරන එකක් නෙවේ ද?
ඔය ටිකට උත්තර දීල උඹ ඕන මගුලකින් papers හොයාගනින්.

ES danta thiyanawada bn.....

අඩු කුලේ පර හෑත්ත.. thopita yanna be bolaw.demawpiya padanamen ganne![]()





)Demawpiya padanamen ganna eka ban..![]()
මොන exam ද? ඕන සුදුසුකම් මොනවද? Gazette කරන එකක් නෙවේ ද?
ඔය ටිකට උත්තර දීල උඹ ඕන මගුලකින් papers හොයාගනින්.






Ehmath gannawada bn.... Pita un gannadda thama.. diploma karpu aya....
අප්පොච්චි විදුලි ඉංජිනේරු වගේ වෙන්ඩ ඕනෙද යන්ඩ?
(බාබා යාගා කියන්නේ මන්තරකාරියක්නේ. උඹ ආච්චි කෙනෙක්ද[Female ද]?)
baba yaaga kiyanne boogey man.. JohnWick2 balahan. Maranawa sainikawa කුල කතන්දරයක් කියල තිබ්බ හින්ද දෙමව්පිය පදනම ගැන විහිලුවට කිව්වා කියල හිතුවේ.Ne ban. Service eka 30yrs ayata puluwan lamayawa daganna qualification tiyenawanambaba yaaga kiyanne boogey man.. JohnWick2 balahan. Maranawa sainikawa
![]()
එළ thanks!විදුලි බල මණ්ඩලයට විදුලි අධිකාරීන් බඳවා ගැනීමේ ක්රම 02 ක් ඇත.
බාහිර බඳවා ගැනීම, (දිනමිණ පත්තරේ දැන්වීම් මගින් අයදුම්පත් භාර ගැනේ)
සුදුසු කම්
NDT, NDES, HNDE, Open University Electrical Engineering Diploma හෝ NCT Electrical with 05 Years Experience.
විභාගයක් මගින් බඳවා ගැනේ. (වැඩිම ලකුණු පිළිවෙලට. සම්මුඛ පරීක්ෂණය සුදුසුකම් පරීක්ෂා කිරීමට පමණි.)
අභයන්තර බඳවා ගැනීම්. (අභයන්තර දැන්වීම් මගින්)
ක්ෂේත්ර සේවයේ හා කාර්යාල ලිපිකරු, මනු කියවන්නන් අතරින් විභාගයක් මගින් බඳවා ගැනේ.
මුලික පඩිය- රු. 56000/= + OT+ Traveling Bata+ Vehical and other Allowances.