electrical switchgear Help

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මචන්ලා මගේ ගෙදර Wiring එක කරන්න තියෙනවා.
    ගෙදරට දාන්න හොඳ Electrical Switches Brands මොනවද? Wiring එකට දාන්න හොඳ Brand මොනවද?

    ​
    brandlogos.jpg


    ඔයාලගේ ගෙවල් වලට දාපු Brands සහ ඒවගේ හොඳ නරක ටිකක් විස්තර කරලා කියන්න. හැමෝටම වැදගත් වේවි.
    තව ගෙදරකට අත්‍යවශ්‍ය වෙන Electrical Gadgets මොනවද?:baffled: විස්තර දන්නා අය ටිකක් කියල දෙන්න.

    උදව්වක් විදියට BMUP එකක් හරි දාගෙන යන්න.:):)
    ​