Electricity Bill

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ela bn, me dan meeta wada yanawa bn, me mase bill eka ne mage gawa. desktop pc dekai, lap 5 k wage run wenne, wena kisima deyak ne meke :D oya gana tamai mata enne bill eka. :D ac ekak dammama kela wei ehenam :sorry:

    ubata kiyak giyada ac ekata.

    haffa ai bn echchara bill ekak?

    12000BTU Singer Inverter ekak bn, 90k giya cash deela gaththa nisa nathnam 112,000kda koheda,mama bill eka awama thread ekak dannamko mcn wisthara athuwa
     
    • Like
    Reactions: reddit

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    Ehema ganna puluwan nam patta labai mcn, wade thiyenne ehema denne nathi eka neh :P

    ai bn ganna puluwan ne oya boarding dena gewal ehema thiyenne Rs.16,000 yanawa man hithanne new line ekatai meter board ekatai. gedarata allala eliyen room ekak wage thibba nam ekata ganna puluwan man hithanne
     
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ai bn ganna puluwan ne oya boarding dena gewal ehema thiyenne Rs.16,000 yanawa man hithanne new line ekatai meter board ekatai. gedarata allala eliyen room ekak wage thibba nam ekata ganna puluwan man hithanne

    unba ehema karapu aya dannawada bn? mamath langadi try kala AC/Fridge/Rice cooker wage current eka adina ewa wenama line ekakata ganna, eth unge mara policy wagayak thiyanawa bn wenama line ekak ganna nam, thattu deke geyak nam puluwan eth uda thattuwata yanna wenama padi pelak ona eliyen, nathnam eth denne na bn, unba dannawada ehema karapu ekek?

    Thanks mcn!
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    පැය 24 ම on එකේ දුවන්නේ උඹේ server එකක් වත් දුවනවද?
    මම Full Time Freelancing කරන්නෙ බං, මේ කාලෙ වැඩත් වැඩි නිසා ගෙදරමයි ඉන්නෙ, නිදාගනිද්දිත් ඕක දාල තියෙන්නෙ, දවසෙම දාල බං, හිටපු ගමන් එළියට ගිහිං එනව, ඒ යද්දිත් ඒ.සී එක ON එකේ තියල යන්නෙ බං, ඔය පැය 2-3කට Off කරල තේරුමක් නෑ නේ බං, මේක හයි කරපු දවසෙ ඉඳල පැය 4ක් වගේ උපරිම උනොත් Off වෙලා ඇති ඒත් Power Failures නිසා :D :D

    ඔන්න ඔය නිසා තමයි මම ඊළඟ මාසෙ ත්‍රෙඩ් එකක්ම දාන්නම් කිව්වෙ, මොකද ගොඩක් අයට මේ ඒ.සී එකකට කරන්ට් එක කොච්චර යනවද කියන එක ලොකු ප්‍රශ්නයක්,
     
    Achiever

    Well-known member
  • Nov 20, 2017
    442
    431
    63

    එල එල :D
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    නෑ මචන් units 290 පැනපු ගමන් unit එකක් LKR 22.85 ගානක් වෙනව, ඒවගේම ගණන් හදන්නෙ මුල් unit එකේ සිට. උදාහරණයකට 325 Units භාවිතා කලොත් 22.85 x 325 ලෙස.

    machan, ubalage mining group eke link eka ewapanko