Electricity History

DangerMan119

Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    මචන්ලා අපි ගෙදරකට කරන්ට් එක ගත්ත දවස හොයා ගන්න ක්‍රමයක් තියෙනවද ?

    Electricity Bill එකේ මොකක් හරි තියෙනවාද අංකයක් හරි , එහෙම හොයා ගන්න පුළුවන් ?
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    මචන් CEB බරාන්ච් එකට ගිහිල්ල රෙජිස්ටර්ඩ් ඔනර්ගෙ ඩිටේල්ස් දුන්නොත් සිස්ටම් එකෙන් හො රෙකොර්ඩ් ෆයිල්ස් වලින් පුළුවන් වෙයි සමහරක් විට... පොඩ්ඩක් ට්‍රයි එකක් දාපන්.
     
    • Like
    Reactions: DangerMan119

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    Thnx macho
    Thnx macho
    මචන් CEB බරාන්ච් එකට ගිහිල්ල රෙජිස්ටර්ඩ් ඔනර්ගෙ ඩිටේල්ස් දුන්නොත් සිස්ටම් එකෙන් හො රෙකොර්ඩ් ෆයිල්ස් වලින් පුළුවන් වෙයි සමහරක් විට... පොඩ්ඩක් ට්‍රයි එකක් දාපන්.
    එල එල ගිහින් බලන්න ඕන එහෙනං..Thnx macho
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    Thnx macho

    Thnx macho

    එල එල ගිහින් බලන්න ඕන එහෙනං..Thnx macho

    11.gif

    You must spread some Reputation around before giving it to DangerMan119 again.
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ

    මගේ ගෙදරට ගත්තේ 2007.
    වර්ල්ඩ් කප් එකේ ලංකාවයි එංගලන්තෙයි මැච් එක තිබ්බ දවසට පහුවදා.
    අන්තිම බෝලෙට ලකුණු 3ක් ගන්න තිබිලා දිල්හාරයා කණු ගැලෙව්වේ.

    අපිට එහෙම අතීතෙකුත් තිබ්බා
    :(:(
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF

    මගේ ගෙදරට ගත්තේ 2007.
    වර්ල්ඩ් කප් එකේ ලංකාවයි එංගලන්තෙයි මැච් එක තිබ්බ දවසට පහුවදා.
    අන්තිම බෝලෙට ලකුණු 3ක් ගන්න තිබිලා දිල්හාරයා කණු ගැලෙව්වේ.

    අපිට එහෙම අතීතෙකුත් තිබ්බා
    :(:(
    මට එහෙම අතිතයක් නැති නිසානේ අව්ල වෙලා තියෙන්නේ ...:(
    පොඩි කට්ටක් කන්න වෙනවා මුල අමතක නිසා :(
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මට එහෙම අතිතයක් නැති නිසානේ අව්ල වෙලා තියෙන්නේ ...:(
    පොඩි කට්ටක් කන්න වෙනවා මුල අමතක නිසා :(

    මන් කිවුවේ ලංකාවේ ක්‍රිකට් වල අතීතේ බන්
    :(