Electroconvulsive Therapy (ECT)

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    --Electroconvulsive Therapy (ECT)--

    ect.jpg

    අද මම එලකිරියට ඇවිල්ලා අවුරුදු 10යි... ඒක නිමිත්තේන් දාන්න හිතුව ත්‍රෙඩ් එකක්, ලොකු ත්‍රෙඩ් එකක් කරන්න හිතුවත් වෙලාවක් හම්බුනේ නැහැ... ඒ හින්දා මම හිතුවා කට්ටිය අහපු දෙයක් ගැන පොඩි විස්තරයක් දාන්න..

    2hxtxmb.jpg

    ඒ තමයි Electroconvulsive Therapy (ECT)...
    මේ මොකද්ද, මේකෙන් මොකද්ද කරන්නේ, මෙක safe ද? වගේ දෙවල් මගෙන් ගොඩක් අය ඇහුවා..

    මම කලින් ත්‍රෙඩ් වල කතා කල මානසික රෝග වලට ඖශද බලපෑම , හා CBT ගැන... බලපු නැති අයට මම ලින්ක් එක දාන්නම්...

    හරි.. මොකද්ද මේ ECT???
    * මේකෙදි වෙන්නේ අපි මොලය හරහා ඉලෙක්ට්‍රෝඩ මාර්ගයෙන් කරන්ට් එකක් යවනවා,, යවල අපි ඒතුලින් ෆිට් එකක්(seizure) එකක් ඇති කරනව, මෙමගින් අපේ තියෙන මානසික රෝගී ලක්ශන අඩු කිරීමක් කරන්ව... තව දුරටත් මම මෙය විස්තර කරන්නම්..

    electro-convulsive-therapy-hse-390x285.jpg

    විශේශයෙන් කියන්න ඕනෙ, මේක කොයිම මොහොතකවත් සාමන්‍යා මානසික රෝගී තත්වයකදි යොද ගැනෙන්නේ නැහැ...

    එහෙනම් මොනවගෙ වෙලාවටද මේක කරන්නේ?

    1. සිය දිවි හානි කර ගැනීමේ දැඩි සිතුවිල්ලක් සහිත අදික විශාදය තත්වයකදී (Severe depression with suicidal tendancy)
    2. කාලයක් තිස්සේ මානසික රෝගයක් සදහා ඖශද හා මනෝ චිකිත්සාව (Psychotherapy/ CBT) කොට අසාර්තක නම්/ කිසිම හොදක් නැත්නම් කියන්න පුලුවන්.
    3. අදික Mania හෝ Schizophrenia තත්ව..
    4. තවත් හේතු තියෙනවා, නමුත් ඒවා බහුලව දක්නට නොලැබෙන නිසා මම ඒ ගැන කියන්නේ නැහැ.

    ඒ වගෙම තමයි මෙන්න මේ තත්ව යටතේ ECT කිරීම තහනම්, ඒ තමයි.
    1. රෝගියා සිහි නැති කරවීමට නුසුදුසු අයෙක් නම් (පරීක්ශන මගින් වෛද්‍යවරය මෙය තීරනය කරයි )
    2. පසුගිය මාස 6ක් ඇතුලත් හෘදයාබාදයක් ඇතිවී ඇත්නම්.
    3. මොලයේ නාල වල ඉදිමුමක්, පීඩනයේ වැඩිවීමක් හෝ මොලයේ රුදිර වහනයක් වී ඇත්නම්/ ආඝාත (Stroke) තත්වයක් ඇතිවී ඇත්නම්..

    ඒ නිසා ECT කිරීමට පෙර, රෝගියා පිලිබදව ඉතා ගැඹුරින් සොයා බැලිය යුතුයි, අවශ්‍යය පරීක්ශන කල යුතුයි, ඒ වගෙම මෙහි වාසි, අවාසි ගැන පැහැදිලි කරගත යුතුයි..
    වාසි , අවාසි????? ඔව් හැම ක්‍රමයකම වගේ මේකෙත් අවාසි තියෙන්වා... අපි බලමු ඒවා ගැන.

    වාසි...

    1. සාර්තකයිනම්, ඉතා ඉක්මනින් රෝගියාගේ ලක්ශන වල අඩුවීමක් දැකගන්න පුලුවන්.
    2. මෙමගින් සිය දිවි හානි කරගැනීම වලක්වාගත හැකියි.

    අවාසි...
    1. මෙය රෝගයට ස්ථීර විසදුමක් නොවෙයි, ඒ නිසා නැවත පෙර තිබූ තත්වය ඇතිවීමට පෙර අනෙකුත් ඖශද හා මනෝ චිකිත්සා ක්‍රම භාවිතා කල යුතුයි.
    2. තාවකාලිකව මතකය නැති වීමක් වෙන්න පුලුවන්.. (නමුත් මෙය දින කීපයකින් යතා තත්වයට එනවා )
    3. ඊට අමතරව තාවකාලිකව ක්ලාන්ත ගතියක්, කරකවිල්ලක් වගෙ එන්න පුලුවන්.
    මම හිතනවා මේක ගැන මීට වඩා ගැඹුරට දැන ගත යුතු නැහැ කියල,, මතක තබාගන්න,, සාමන්ය තත්ව වලට ප්‍රතිකාර ක්‍රමයක් නොවෙයි ECT කියන්නෙ,,,

    හොදයි, මම මෙතනින් මේ ගැන නවත්තන්නම්, ප්‍රශ්න තියෙන අය PM or Comment එකක් දාන්න,
    වෙලාවක් අරන් කියෙව්වාට ස්තූතියි.
    හොදනම් රෙප් එකක් දීල යන්න.
    ස්තූතියි... සුබ දවසක්

    මානසික රෝග වලට ඖශද බලපෑම මෙතනින් බලන්න...
    CBT මෙතනින් බලන්න.
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    ඒක මහ අමානුශික ක්‍රමයක්නෙ බං.

    ehema hithenwa.. bt suicidal tendancyak tyenakota eken beraganna eka watinawane bro,,, meka nikan kathakarala godaganna berimanam withrak karana widiyakk,,, and meken loku current ekak pass krnne ne,, podi spark ekak
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    ඉතිං ඇයි බං සමලිංගිකත්වය, ගෑනු කෙනෙක් තමන් පිරිමි කෙනෙක් විදිහට identify කරගැනීම වගේ දේවල් මානසික රෝග විදිහට සලකල පස්සෙ ඒව ඒ මිනිස්සුන්ගෙ අයිතීන් කියල පිලිගත්ත වගේ සියදිවි නසාගැනීමේ උවමනාව ඒ පුද්ගලයාගේ අයිතියක් විදිහට පිළිගන්න බැරි ? ලංකාවෙ එහෙම පිළිගන්න මනෝ වෛද්‍යවරු නැද්ද ? සමහර බටහිර රටවල් වල දැනටමත් සියදිවි නසාගන්න උත්සාහ කරන හැමෝම මානසික රෝගියො නෙමේ ඒක ඒ මනුස්සයගෙ අයිතියක් කියල පිළිගන්නවනෙ :sorry:
     
    mata therenwa oyage point eka, namuth depress wuna manussayek siya diwi haani karaganna yanakota ekata ida dennada kiyanne ethakota?? batahira ratawal wala euthanasia tynwa,, but ekata yanne legal docs sign karala legally..anika mata mathaka hetiyata euthanasia illanna pt should be mentally sound, mentally ill pt kenekta eka illanna behe. nikan depress una manussayek thaman issaraha ehema kragannawanam batahira newei oonema rataka ECT kramayata yanwa...

    anika mch lankawe Buddhism ekka awa culture eka hinda euthanasia wage ewa nehene..

    and as doctors it's against our oath to let the pt die.. and also its inhuman..

    and kenekge aithiyakda nedda kiyana ekata wada methanadi thiyenne pugalaya mentaly sound da nedda kiyana eka neda??? if pt is mentally sound euthanasia is there in some countries
     
    Last edited:

    so if a mentally sound person sought advice because he is having suicidal thoughts, would the psychiatric just turn him away in Sri Lanka ?
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    so if a mentally sound person sought advice because he is having suicidal thoughts, would the psychiatric just turn him away in Sri Lanka ?

    No Bro,, the psychiatrist or whoever will try to talk him out of it,, but they won't encourage that thought...
    No country allow suicide bro,,, euthanasia and suicide is two different things..
    yeah, in a euthanasia legal country a physician will support the patient, but under the law of the country (cz acc to the country euthanasia law differs),

    In srilanka a Dr. can't encourage a person to do it.. v r bounded by the Hippocratic oath, doing so the Dr. may be removed from the registry, and will be taken in to custody...

    Mchn,,, this is the country that took the Doctor who drove the ambulance in an emergency(which saved the pt) to the custody,,, saying that it's against the rules... so think if a Dr. encourages suicide..:rofl:
     
    :shocked: :sorry:
    thanks
    do u think the mindset would change anytime soon ? do u think there's a chance of euthanasia being legalized or at least secretly practiced in sri lanka in near future ?
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    :shocked: :sorry:
    thanks
    do u think the mindset would change anytime soon ? do u think there's a chance of euthanasia being legalized or at least secretly practiced in sri lanka in near future ?

    i don't think it'll be legalized in SL mchn, not in near future,, specially cz of our religious background,,
    No idea about a secret practice,, everything is practiced secretly in srilanka ne??:P

    anyway, thanks for sharing your views..
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Oka hondai man dakka eka thanaka podi kellekge molen paththak kapala ain karanawa. Eya dan loku wela eth eka paththak wada na age. :sorry: E unata mole kapuwe nathnam marenawane..

    yp .. eka eka hethu waladi karnwa,, uncontrollable fit ekakadi wage e fit ekata balapana kotasa ain karanna puluwan,but rare