මහත කොයිල් කම්බි යොදා ඔතන ට්‍රාන්ස්ෆෝමර් ප්‍රමාණයෙන්ද තරමක් විශාල වේ
![]()
![]()
මහත කොයිල් කම්බි යොදා නිශ්පාදනය ප්‍රමාණයෙන්ද තරමක් විශාල කරන ට්‍රාන්ස්ෆෝමර් සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි හදුන්වන්නේ වැඩි ඇම්පියර් ප්‍රමානයක් ඇති ට්‍රාන්ස්ෆෝමර් කියලා
ට්‍රාන්ස්ෆොමරයේ 3000mA , 3A ආදි වශයෙන් සටහන් කරල තියනවා
1000mA= 1A
මේ සර්කිට් එකේ ප්‍රතිරෝධක සදහා 0.5w / 1w වගේ ඒවා බාවිතා කරන්වනම් හොදයි






