Electronic සිංහලෙන් මුල සිට සරලව Mega Thread

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මහත කොයිල් කම්බි යොදා ඔතන ට්‍රාන්ස්ෆෝමර් ප්‍රමාණයෙන්ද තරමක් විශාල වේ

    qB4qQNIl.jpg

    swRqq7wl.jpg

    මහත කොයිල් කම්බි යොදා නිශ්පාදනය ප්‍රමාණයෙන්ද තරමක් විශාල කරන ට්‍රාන්ස්ෆෝමර් සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි හදුන්වන්නේ වැඩි ඇම්පියර් ප්‍රමානයක් ඇති ට්‍රාන්ස්ෆෝමර් කියලා

    ට්‍රාන්ස්ෆොමරයේ 3000mA , 3A ආදි වශයෙන් සටහන් කරල තියනවා

    1000mA= 1A

    මේ සර්කිට් එකේ ප්‍රතිරෝධක සදහා 0.5w / 1w වගේ ඒවා බාවිතා කරන්වනම් හොදයි
     
    • Like
    Reactions: thilan996

    thilina_88

    Member
    Jul 3, 2009
    56
    2
    0
    තිලාන් මට ඕනේ මගේ සෙල් ෆෝන් එකෙන් කෝල් එකක් ගත්තම ස්වයංක්‍රීයව දැල්වෙන පරිපථයක්(එල්.ඊ.ඩී බල්බ 5ක් පමණ දැල්වීමට). බාහිර බල සැපයුමක් සමග සම්බන්ධ විය යුතුයි. පුලුවන්නනම් කියලා දෙන්න. රෙප් දැම්මා :D

    meka simple wadak. one wenne parana vibrate wena phone eka. eke vibrate moter ekata circut 1 connect kalama hari.
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ

    දිගටම වැඩේ ගොඩදාගෙන යමු......:cool:

    Electronic වලට ආස අයට වටිනවා :cool:

    තිලාන් මට ඕනේ මගේ සෙල් ෆෝන් එකෙන් කෝල් එකක් ගත්තම ස්වයංක්‍රීයව දැල්වෙන පරිපථයක්(එල්.ඊ.ඩී බල්බ 5ක් පමණ දැල්වීමට). බාහිර බල සැපයුමක් සමග සම්බන්ධ විය යුතුයි. පුලුවන්නනම් කියලා දෙන්න. රෙප් දැම්මා :D

    multymeter eken curcuit bord check karanne kohomada, burn wecha keli test karanne kohmada,

    දිගටම කරන යමු මචං:yes::yes:
    ජයවේවා:D:D

    හැමෝටම ස්තුතියි
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ

    තැන්ක්ස්

    තැන්ක්ස් .සැලකුවට පෙරලා සැලකුව

    ela ela. math bookmark 1 dagenama set wuna. digatama karagena yan :D

    තැන්ක්ස්

    තැන්ක්ස්

    තැන්ක්ස්

    තැන්ක්ස්

    umba igena gannawada job ekak karanawada?

    තාම ඉගෙනගන්නවා සහෝ

    ela wadak mchn
    +

    තැන්ක්ස් .පෙරලා සැලකුව හොඳේ
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    ela wadak

    තැන්ක්ස්

    තැන්ක්ස්

    Spuiri macho

    තැන්ක්ස්

    mama asama subject 1.
    ela machan.

    මචන් දන්නා දේවල් කට්ටියත් එක්ක බෙදාහදාගන්න පෝස්ට් එකක් දාන්න කියල අරාධනා කරනවා

    ඹන්න මචන් මමත් ආවා

    එල එල.දන්නා දේවල් බෙදාහදාගෙන ඉස්සරහට යමු

    Supiri wadakk mcnn

    තැන්ක්ස්

    මහත කොයිල් කම්බි යොදා නිශ්පාදනය ප්‍රමාණයෙන්ද තරමක් විශාල කරන ට්‍රාන්ස්ෆෝමර් සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි හදුන්වන්නේ වැඩි ඇම්පියර් ප්‍රමානයක් ඇති ට්‍රාන්ස්ෆෝමර් කියලා

    ට්‍රාන්ස්ෆොමරයේ 3000mA , 3A ආදි වශයෙන් සටහන් කරල තියනවා

    1000mA= 1A

    මේ සර්කිට් එකේ ප්‍රතිරෝධක සදහා 0.5w / 1w වගේ ඒවා බාවිතා කරන්වනම් හොදයි

    ඔය ඉන්නේ මේ ගැන දන්න අය.දැනුවත් කලාට ස්තුතියි.දිගටම පොස්ට් දාන්න .දන්නා දේවල් බෙදාහදා ගමු
    රේප්+

    godak wadagat thred ekak macho
    rep 6+
    apith set una man nam melo deyak dane na

    තැන්ක්ස් මචන්
    මාත් මහලොකු දෙයක් දන්නේ නෑ .ගොඩක් අය මේ ගැන ත්‍රෙඩ් එකක් පටන් ගන්න කිවුවට කවුරුත් පටන් ගත්තේ නැති නිසා මම එකක් දැම්මා.හැමෝම සෙට් වෙලා ඉලෙක්ට්‍රොනික් ගැන ඉගෙන ගමු ....
    සැලකුවට පෙරලා සැලකුවා

    තැන්ක්ස්

    හැමෝටම කියන්නේ ඕගොල්ලෝ දන්නා දේවල් ගැන පොස්ට් දාල ත්‍රෙඩ් එක අප්ඩේට් එකේ තියාගෙන ඉස්සරහටම යමු :cool:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    Mata oya electric suttawal hariyanne na :baffled:
    Tfs

    තැන්ක්ස්

    ya figures. I guess that's why humans are evolved than you apes

    :lol:

    තැන්ක්ස්

    තැන්ක්ස්

    meka simple wadak. one wenne parana vibrate wena phone eka. eke vibrate moter ekata circut 1 connect kalama hari.

    උබත් ඉලෙක්ට්‍රොනික් ගැන දන්නවා වගේ .පොස්ට් එකක් දාන්න කියල ඉල්ලනවා දන්නා දේවල් ගැන :)

    කම්මැලි කමට වගේ හදන්න පොඩි සර්කිට් එකක් දාපල්ලාකො

    ultrasonic range finder

    කම්මැලිකමට හදන්න හොඳද මචන් ඕක :P
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    තැන්ක්ස්

    කම්මැලිකමට හදන්න හොඳද මචන් ඕක :P

    oh yes, you will learn a lot. for me I'm working on something new related to this. well who knows it might be successfull and everybody will know me lol :lol:
     
    • Like
    Reactions: thilan996

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    oh yes, you will learn a lot. for me I'm working on something new related to this. well who knows it might be successfull and everybody will know me lol :lol:

    එල මචන්
    උබ ඉලෙක්ට්‍රොනික් ගැන දන්නවනේ.දාමුකෝ හොඳ පෝස්ට් එකක් .හැමෝටම වටිනවනේ.උබේ ත්‍රෙඩ් එකත් අප්ඩේට් නෑනේ සහෝ .
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    එල මචන්
    උබ ඉලෙක්ට්‍රොනික් ගැන දන්නවනේ.දාමුකෝ හොඳ පෝස්ට් එකක් .හැමෝටම වටිනවනේ.උබේ ත්‍රෙඩ් එකත් අප්ඩේට් නෑනේ සහෝ .

    welawak ne ban