Electronic Help ????

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මචංලා මට පොඩි දෙයක් හදන්න තියෙනව ඒකට Help එකක් තමා බලන්නෙ.

    මට සරලව කිව්වොත් ඕනෙ කරන්නෙ මේකයි.....
    Microphone එකක් (අපි කියමු Condenser Mic එකක් ) හරහා.... අපි කියන දේ Speaker කීපයකින් ම ඇහෙන විදිහට හදන්න පොඩි යුනිට් එකක්. මේක දෙපැත්තටම වෙන්න ඕනෙ.

    Mic එකකින් Speaker එකකින් audio out එකක් ගන්න එක හදන්න බැරි නැහැ. නමුත් speaker කීපයකට out වෙන එකේ ගැටලු තියෙනව audio strength එක බෙදිල යද්දි අඩුවෙනව.

    switch එකක් දාල එක on කලාම mic එක on වෙනව. ඊට පස්සෙ කතා කරන්න පුළුවන්. ඒක හරියට නිකම් intercom එකක් වගේ. මෙතන වෙනස තියෙන්නෙ කොයි Mic එකකින් කතා කලත් කියන දේ අනිත් පැත්තෙ speaker කීපයකින් ම ඇහෙන්නත් ඕනෙ.

    සාමාන්‍යයෙන් පොඩි condenser Mic එකකින් කියන දේ හොඳට ඇහෙන් නැත්නම් Amplify කරගන්න වෙනවනෙ.
    ඒවගේම Speaker කීපයක බෙදිල ගිහිං ඒවායින් ඇහෙන්නත් හොඳ audio එකක් එන්න ඕනෙනෙ.

    මේකට අපිට පුළුවන්ද Arduino පාවිච්චි කරල, එක center point එකක් විදිහට unit එකක් හදල, ඒක හරහා audio transmit කරන්න අනිත් multiple points වලට ?

    අයිඩියා එකක් තියෙනව ද?
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    ඕක කරන්න ක්‍රම නම් ඕන තරම් සජෙස්ට් කරතහැකි
    සරලම විදිය තමයි පොඩ්ඩක් පවර්ෆුල් මයික් ප්‍රී ඈම්ප් එකක් හදලා ඒකෙන් එක ස්පීකරේට එක ගානෙ පොඩි පවර් ඈම්ප් එක ගාන දාල අහන එක. සේරම පවර් ඈම්ප් වල ඉන්පුට් එකට සෙට් කරලා ප්‍රී ඈම්ප් එකේ අවුට්පුට් එකට දෙන්න බැහැ ඉන්පුට් ඉම්පීඩන්ස් වලට කෙලවෙනවා සරලව කරනවා නම් ප්‍රී ඇම්ප් එකෙන් පස්සෙ රෙසිස්ටර් වගේ දාල ඈම්ප් එකට දෙන්න පුලුවන්

    හොදට කරනවා නම් මේ වගේ වැඩක් කරන්න පුලුවන්, Condesor මයික් එකට 741 අයිසී එක නියමෙට් යූස් කරන්න පුලුවන් ප්‍රී ඈම්ප් එකක් විදියට ඒකෙ අවුට්පුට් එක 2.2K විතර රෙසිස්ටර් හරහා අරගෙන C945 වගේ ට්‍රාන්සිස්ටර් එකකින්. ඇම්පලිෆයි කරලා පවර් ඈම්ප් වලට දෙන්න පුලුවන්

    ස්පීකර් 4ක් නම් තියෙන්නෙ දැන් තියනවා තනි අයිසී එක සෙපරේට් චැනල් 4ක් ගන්න පුලුවන් ඒ වගේ ස්පීකර් 8ක් ඕන නම් එයින් දෙකක් දාගත්තා නම් හරි
    කටහඩ විතරක් අහන්න නම් වොට් 5 - 10 ඈම්ප් තිබුනා නම් ඇතිනේ රුපියල් 300ට විතර 5Wx2 ඈම්ප් මොඩියුල් එකම ගන්න තියනවා
    ස්පීකර් වල වයර් දිග නම් ඕක තවත් සංකීර්ණ වෙනවා මොකද එතකොට ලයින් ට්‍රාන්ස්ෆෝමර් දාන්න ඒවට හරියන ඈම්ප් හදන්න එහෙම හෙන කෙලියක් කරන්න වෙනවා

    ඕන නම් තනි ඈම්ප් එකකටත් මල්ටිපල් ස්පීකර් දාන්න පුලුවන් පැරරල් දාන්න ඕන හැබැයි එතකොට ගොඩක් ලොකු පවර් එකක් තියන ඈම්ප් එකක් වෙන්න ඕන
    ඉම්පීඩන්ස් මැච් කරන්න ඕන
    ස්පීකර් වල වොට් ගාන එකතුවෙනවා
    ස්පීකර් වල කම්බයින්ඩ් ඉම්පීඩන්ස් එක ඕම් නියමයෙන් හොයන්න වෙනවා මේවා ඇම්ප් එකට මැච් වෙන්න ඕන එහෙම උනේ නැති උනාම තමයි අර උඹ කියපු විදියෙ අවුල් එන්නෙ

    උදාහරනයක් විදියට 8Ohom 10W Speakers 8ක් පැරරල් කරොත්, ඒ අටට 80W ඈම්ප් එකකින් දෙන්න ඕන ඈම්ප් එකේ අවුට්පුට් එක 1Ohom ඉම්පිඩන්ස් එකක් තියෙන්න ඕන

    Last edited:
    • Like
    Reactions: manojdhrma

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    ඕක කරන්න ක්‍රම නම් ඕන තරම් සජෙස්ට් කරතහැකි
    .............

    තෑන්ක්ස් මචෝ.... :):):)

    උඹ කියපු විස්තර ටික සෑහෙන්න වටිනව. විස්තර කරපු සමහර පොයින්ට්ස් මටත් ඒ විදිහටම හිතිල තිබුණ. ස්පීකර් වලට එක PowerAmp ගානෙ ගහන එක තමයි මුලදි මමත් හිතුවෙ. මෙතන Multiple Analog Input දාන්නත් ප්ලෑන් එකේ තියෙනවනෙ.... එතකොට Speaker End Points පොඩ්ඩක් Amplify කරගන්න තිබ්බ නම් ඇති Analog Input එක ඇහෙනව මදි නම්.

    Condenser Mic input එක amplify කරගන්න නම් ක්‍රම තියෙනව. උඹ කියපු ක්‍රමේ නම් සෑහෙන්න හොඳයි වගේ ඒකත් මම ට්‍රයි කරල බලන්නම්. :yes::):)
    අන්න ඒ Channel Separation එක තමයි මාත් බලන්නෙ. ඒක central point එකක් විදිහට හදල audio එක distribute කරන්න ඕනෙ ඔක්කොගෙන්ම එක සැරේ..... (පස්සෙ ඕනෙ වුනොත් ඒ චැනල් ම පාවිච්චි කරන්නත් පුළුවන් එක චැනල් එකකට විතරක් කතා කරන්න ඕනෙ නම්.... ) මේක මම මෙහෙම හිතුවෙ හැම speaker එකකටම එක ගානෙ amp වෙන වෙනම හදන එක නවත්තන්න.

    මෙතන speaker වලට stereo කතා ඕනෙ නැති නිසා.... LM386 එක පාවිච්චි කරල වැඩක් ගන්න බැරිවෙයිද?

    Parallel වැඩේ හරියන එකක් නෑ කියල මටත් හිතෙනව මචං. සෑහෙන්න වොට් ගානක් handle කරන්න ඕනෙ. Power අඩුවෙන් එන විදිහට develop කරගන්න තරමට තමයි වැඩේ ලේසි.

    අනික උඹ කිව්ව හරි. වයර් දිග ප්‍රශ්නෙ නම් අනිවාර්යෙන්ම එනව. :sorry: වයර් දිග වෙන තරමට ප්‍රශ්නෙ වැඩිවෙනව. මෙතන ගොඩක් Testing කරල බලන්න වෙනව. මට තියෙන ලොකුම ප්‍රශ්නෙ Multiple Speakers එක්ක Multiple Amps දාන්න ගියාම මේක Expand වෙන තරමට Power usage එක වැඩි වෙන එක.
     
    LM386 අවුලක් නැහැ ඒ උනාට ඒකෙ උපරිම වොට් 1ක් වගේ නේද ගන්න පුලුවන් ඒක ඇතිවෙයිද උඹගෙ වැඩේට
    LM386 නම් හදපු මොඩියුල් එකම රුපියල් 150ද කොහෙද

    මම දැන් නිකමට සර්ච් එකක් දැම්මා අපි ඔය ආර්ඩුයිනෝ එක්ක යූස් කරන වයර්ලස් මොඩියුල් එකෙන් ඕඩියෝ ට්‍රාන්ස්මිට් කරන්න පුලුවන්ද කියලා
    එහෙම කරපු එකක් ලැබුනා කියහන්කෝ

    මෙන්න මෙහෙම එකක් කරග්ත්තොතින් ෆුල් වයර්ලස් ඇම්ප් එකයි රිසීවරෙයි සේරම ස්පීරකේටම ඇමිණිය හැකි, පවර් විතරයි දෙන්න ඕන
     
    අඩේ...
    Wireless සීන් එකක් නේද? මම එහෙම එකක් නම් හිතුවෙවත් නැහැ. :P:P
    මේක නම් මගෙ වැඩේට සාර්ථක වෙයි කියල එක පාරට කියන්න අමාරුයි? :sorry:මෙතන නම් audio එක නියමෙට යනව නේද....
    හැබැයි wireless නිසා පොඩි ලේසියකුත් තියෙනව ඒත් මගෙ වැඩේ හැටියට වැඩේ wire වලට වඩා ප්‍රශ්නයක් වෙයිද කියලත් හිතෙනව....

    මේකෙ signal range එක කොච්චරක් ද දන්නෙ නෑ.....
    Wireless Reciever එක center point එකක් විදිහට තියල, ඒ audio stream එක ආයෙම amplify කරල multiple speaker වලට බෙදල දෙන්න පුළුවන් වෙයිද.? නැත්තං මට හැම point එකකටම receiver හදන්න වෙයි.
    හැබැයි මේ මොඩියුල් එකත් එක්ක ආර්ඩුයිනෝ හොඳ අයිඩියා එකක්. ප්‍රශ්නෙ තියෙන්නෙ වැඩේ wireless කරද්දි කතාව වෙනස් වෙනව නේද? ප්‍රශ්නෙ වැඩි වෙයිද මන්ද?
     
    ඔය මොඩියුල් ලග තියනවා නම් එකක් හදලා බලපන් වැඩද කියලා
    පස්සෙ දෙකක් හදලා එක ට්‍රාන්ස්මීටරෙන් මල්ටිපල් රිසීවර් වැඩ කරන්න හදාගන්න පුලුවන්ද කියලා බලන්න, එහෙම බැරි උනත් අවුලක් නැහැ කොහොමත් රිසීවර් එකයි ට්‍රාන්ස්මීටර් එකයි එකට එන නිසා ඉන්පුට් එක හැම ට්‍රාන්ස්මීටරේටම එක විදියට දෙන්න පුලුවන්
    ඕක ටෙස්ට් කරන්න ආර්ඩුයිනෝ එකෙන් පුලුවන් ඒත් ඕක හදනවා නම් ATTiny චිප් එකක් අරන් ඒකෙන් කරගන්න බැලුවා නම් හරි එතකොට ගාන තව ටිකක් අඩු කරගන්න පුලුවන්