Electronic item sales මේ දවස් වල

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    Dollar rate වැඩි උනත් සිංහලු හෝ ගාලා electronic items ගන්නවනෙ බන්, මන් හිතුවේ කඩ වැහෙන level එකට එයි කියලා.

    overprice වලට වාහන ගන්නවා, හිටු කියලා ගෙවල් හදනවා..

    තව ගනන් වැඩි වෙන්න කලින් ගන්නවා කියලා හිතාගෙන ගන්න කට්ටිය මන් හිතන්නෙ, මේ දවස් වල තමා හොඳටම sales වෙන්නේ...
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මුං ඉන්නකල් දවසින් දවස රටට කෙලවෙනවා මිසක් ගොඩ යාමක් නෑ කියල මිනිස්සු දන්නව. තව කල් යද්දි තව කෙලවෙන නිසා දැන්මම ගන්න දෙයක් අරගන්න එක ඇඟට ගුණයි කියල හිතෙනව ඇති
     
    • Sad
    • Like
    Reactions: malakadss and 0x9

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,314
    1,018
    113
    Inflation kiyanne oka thamayi ban. Salli achchugahala minissu athe salli thiyenawa. Eth tika dawasakain import nathiwaunama salli thibunath badu nathiwa yanawa.
     
    • Like
    Reactions: vipulavs and SMG70

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මුං ඉන්නකල් දවසින් දවස රටට කෙලවෙනවා මිසක් ගොඩ යාමක් නෑ කියල මිනිස්සු දන්නව. තව කල් යද්දි තව කෙලවෙන නිසා දැන්මම ගන්න දෙයක් අරගන්න එක ඇඟට ගුණයි කියල හිතෙනව ඇති
    ඔව් ඇත්ත
     
    • Like
    Reactions: hasithayad