Electronic items wholesale ganna thenak dannawada??
power banks
dash cams
car audio
direct import karana kenek nam wada hondai
power banks
dash cams
car audio
direct import karana kenek nam wada hondai

චීනෙන් තමා ගන්න වෙන්නෙ, අපේ ඔෆිස් එකේ කෙනෙක් ඩුබායි ගිහින් පවර් බෑන්ක් ගොඩක් ගෙනත් හැමෝටම දුන්නා
මේවා ලංකාවෙ 2800යි, එහෙන් ගෙනත් තියෙන්නෙ 150 ගානෙ
![]()
හොඳයිEwa hodaida ban. ara pament eke tiyena phone battery wageda ?

හොඳයි
මම දැන් අවුරුදු 4ක් තිස්සෙ පාවිච්චි කරනවා![]()
ඔව්ade... ewa genalla wikunauwath padu na ne. 150 rupiyal walin ?
