Electronic price hike

Kevin_Fdo

Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    කොම්පුටර් අයිටම් වලත් මිළ ගණන් සෑහෙන්න වැඩි වෙලා. සමහර VGA කාඩ් වල ගණන් තුන් ගුණයකට ආසන්නයි :(
    GPU nan chip shortage eka hinda wadi wenne. 2022 mada weddi adu wei.. china wala mine karapu ewath dan aduwata wikunana hinda prices bahiy.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,640
    197,653
    113
    Colombo, Sri Lanka
    GPU nan chip shortage eka hinda wadi wenne. 2022 mada weddi adu wei.. china wala mine karapu ewath dan aduwata wikunana hinda prices bahiy.
    ඔව් මචන්. එහෙම උනොත් හොඳයි. නැත්තම් සාමාන්‍ය VGA එකකට ලක්ෂයක් විතර දෙන්න වෙනවා . :(