Electronic Repair help

sandeepa5

Junior member
  • Oct 9, 2015
    171
    14
    18
    මේ තියෙන්නෙ car dvd player එකේ mother board එක මේකෙ touch screen එක වැඩ නෑ, ආයි USB වැඩ නෑ , sd කාඩ් වැඩ , මේක උනේ front panel එකට යන ribbonඑකක් power on එකේ තිබිද්දි ගහල ඒවෙලාවෙ usb එකට card reader එකක් හරහ chip එකක් ගහල තිබ්බෙ, card reader එකත් දැන් වැඩ නෑ. Chip නම් බේරුනා ඒක වැඩ මට හිතෙන විදියට දෙන මේකේ ඔය usb, touch වලට අදාල component පිච්චිලා දැන් මට මේක හදා ගන්න පුළුවන් කව්රු හරි ඉන්නවද SMD එක්ක වැඩකරන කෙනෙක්
    https://drive.google.com/open?id=1VZIAdj5QP5bmNyXrJ95vBphcg0X53Hqj
    https://drive.google.com/open?id=1B_zKxqv3BtmSDrhBIokBdqOSam_Xh2dh
     
    Last edited:

    sandeepa5

    Junior member
  • Oct 9, 2015
    171
    14
    18
    plrg4edtj


    pm1z4JIKj
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,879
    113
    56
    400 : Bad Request
    Owa hadanna ba ban, oya chips wala data sheets public na. tibbath replacment parts manfacture genma danna wei. Oka reapir karanna puluwan unath cost eka yai oke price ekata wadiya.
     

    Dila123

    Active member
  • Oct 23, 2016
    800
    180
    43
    මේ තියෙන්නෙ car dvd player එකේ mother board එක මේකෙ touch screen එක වැඩ නෑ, ආයි USB වැඩ නෑ , sd කාඩ් වැඩ , මේක උනේ front panel එකට යන ribbonඑකක් power on එකේ තිබිද්දි ගහල ඒවෙලාවෙ usb එකට card reader එකක් හරහ chip එකක් ගහල තිබ්බෙ, card reader එකත් දැන් වැඩ නෑ. Chip නම් බේරුනා ඒක වැඩ මට හිතෙන විදියට දෙන මේකේ ඔය usb, touch වලට අදාල component පිච්චිලා දැන් මට මේක හදා ගන්න පුළුවන් කව්රු හරි ඉන්නවද SMD එක්ක වැඩකරන කෙනෙක


    USB port ekata 5v wage enawada?