electronic repair

Kiridia

Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    machanla mata electronic course ekak karanna ona, godakma LED/LCD TV & electronic devices repair karanna thamai ona, elakiri eke athine electronic karapu ewn, saha electronic repair experts la, danna aya kiyanna hoda place ekak, saha course fee eka keyak withara weida kiyala
     
    • Like
    Reactions: kinkon

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මොරටුව ATI එක තමයි මම හිතන්නේ කම්පියුටර් LED ටීවී වගේ රෙපයා කරන හැටි උගන්වන්නේ, අවුරුදු 2ක් ද කොහෙද පුහුණු කාලය, මම එක කරලා නැහැ, තව කාර්මික විද්‍යාල, නයිටා පුහුණු පාසල් වලත් ඉලෙක්ට්‍රොනික් කෝස් තියෙනවා, ඒවාත් හොඳ ෆවුන්ඩේෂන් එකක් දානවා,

    ගූඩ් ලක්

    http://www.naita.gov.lk/
    https://www.facebook.com/Industrial-Engineering-Training-Institute-Moratuwa-626475844060159/