150k රෙසිස්ටරයක් දාපන් + එකත් එක්ක
කාල නැතිනම් බාගේ ඇති බංමෙහෙම දානවා නම් වැඩි වොට් ගානක රෙසිස්ට්ර් එකක් දාන්න නැත්නම් ඉක්මනින්ම රෙසිස්ට්ර් එක පිච්චෙනවා
කාල නැතිනම් බාගේ ඇති බං
100k ට වැඩි එකක් ශේණිගත ක්‍රමයට සෙට් කරපන් මචන්.150k රෙසිස්ටරයක් දාපන් + එකත් එක්ක
ඔව් ඒත් ඒක සරලයිනේ රුපියලයි වියදමත්නෑ එහෙම දාල මාස දෙක තුනකින් රෙසිස්ට්ර් එක ගලවල බලන්නකෝ. කළුම කළු පාටයි. අවුරුද්දකින් විතර පිච්චෙයි

අඩු වියදම්නේ බංනෑ එහෙම දාල මාස දෙක තුනකින් රෙසිස්ට්ර් එක ගලවල බලන්නකෝ. කළුම කළු පාටයි. අවුරුද්දකින් විතර පිච්චෙයි
කාල නැතිනම් බාගේ ඇති බං



ඔව් ඒත් ඒක සරලයිනේ රුපියලයි වියදමත්![]()


අනේද කියන්නේmekane ban thaniyamanam ithin kaala bage ethi. kastiya wedi unoth ithin ekak dekak unath aulak nha neda?![]()

ඕනම එකක් ස්ථීර නෑනේ. අනික අකුනක් ගැහුවොත් ඔය මොකක් තිබ්බත් වැඩක් නෑයෙප්.. අවුරුද්දකට සැරයක් ගලවල එක මාරු කරන්න![]()

අනේද කියන්නේ![]()
අමධ්‍යපhaa haa ube sirikkiya demmata kamak nha. ube kasadedawasata EK set ekata aniwa ithin bothal partiyaknam set wenda one right????

අමධ්‍යප![]()


150k රෙසිස්ටරයක් දාපන් + එකත් එක්ක
![]()
මේක තමා හොදම ක්‍රමේ
මෙහෙම දානවා නම් වැඩි වොට් ගානක රෙසිස්ට්ර් එකක් දාන්න නැත්නම් ඉක්මනින්ම රෙසිස්ට්ර් එක පිච්චෙනවා
කාල නැතිනම් බාගේ ඇති බං
do urself a favor don't use resistor method! it's fking dangerous if you accidentally touch even a single component you'd be fried..
buy a cheap phone charger from pettah and hook up ur LED into it (with a suitable resistor in series) that's the safest way..
නෑ එහෙම දාල මාස දෙක තුනකින් රෙසිස්ට්ර් එක ගලවල බලන්නකෝ. කළුම කළු පාටයි. අවුරුද්දකින් විතර පිච්චෙයි
ඔව් ඒත් ඒක සරලයිනේ රුපියලයි වියදමත්![]()
අඩු වියදම්නේ බං
නැත්නම් 120 එකක් එක්ක නියෝන් එකක් දානවා
එහෙම කරනවද බංuba amadyapa unata kamak nha putho. apita diyan. berimanam ginger beer hari onemai.
eth ithin ube kasade apita kiyaida kauda danne?? ara Mr. Perera wage apiwa haluwoth ehema![]()



එහෙම කරනවද බං
ආතල් එකක් දෙනවා
වෙඩිමට පස්සේ හැබැයි![]()


